Gossips

ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි

ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්. සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර… Read More

Gossips

පුංචි ඡන්දය නිසා සූරියවැව කෙසෙල්, තක්කාලි ගොවීන් අපහසුතාවක

සූරියවැව පොලට කෙසෙල් සහ තක්කාලි අස්වනු රැගෙන ආ ගොවීන්ට ඒවා අලෙවි කරගැනීමට නොහැකිව යළි නිවෙස් වෙත රැගෙන යාමට ඊයේ සිදුවුණා. පොළ පැවැත්වෙන සාමාන්‍ය දිනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක වුවද පළාත්පාලන… Read More

Gossips

වසරකට අලූතින් මුඛ පිළිකා රෝගීන් 2500 ක්

ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ලයින් තුන්දෙනෙකු මිය යන අතර වසරකට නව මුඛ පිලිකා රෝගීන් 2500ක් වාර්තාවන බව මුඛ හනුක සහ මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති… Read More

Gossips

ඩී.කේ.පී. අධිකරණයෙන් කළ ඉල්ලීම

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා… Read More

Gossips

කිසිවෙකු නොසිතූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ ඇරඹුමේ අත් වූ ඉරණම

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය මේ වනවිට මීර්පූර් හි ශරේ බංගලා ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. කෙසේ වෙතත්… Read More

Gossips

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල… Read More

Gossips

බ්‍රිගේඩියර් ගැන හිටපු ජනපති කියපු කතාව

ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී LTTE හිතවාදීන් පිරිසක් පසුගිය 4 වැනිදා උද්ඝෝෂණයක නිරත වූ අතර, එහිදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක… Read More

Gossips

ගාල්ලේ රබර් කර්මාන්තශාලාවක ගින්නක්

ගාල්ල – බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. කර්මාන්තශාලාවේ එළිමහන් භූමියක ගොඩගසා තිබූ රබර් තොගයකට මෙලෙස ගිනි ඇවිලී ඇති අතර, ගින්න කර්මාන්තශාලාවේ ගොඩනැගිලි… Read More

Gossips

චීනයේ උමං දුම්රිය මාර්ගයක් කඩාවැටී 8 දෙනෙකු මරුට

දකුණු දිග චීනයේ ගන්ඩොන්ග් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින උමං දුම්රිය මාර්ගයක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ මෙම අනතුරින් තවත් කම්කරුවන්… Read More

Politics Sri Lanka

කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ)

පෙරේදා දින(06) කොල්ලුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් කොල්ලුපිටිය පෞද්ගලික මාර්ගයකට ඇතුළු වී එම පාරේ පිහිටි එකම නිවසේ හිමිකරුට පහර දී කොල්ලුපිටිය පොලිසියට රැගෙන ගොස් තිබේ. පෙරේදා(06) පෙරවරු 11ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසු උසාවියට B වාර්තාවනක් ඉදිරිපත් කරමින් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පැවසුයේ අදාල පුද්ගලයා නීතිය ක්‍රියාත්මක කිරිමට බාධා […]
The post කොල්ලුපිටිය පොලීසියේ ලොක්කෙක් කොල්ලුපිටියේදී පුද්ගයෙකුට පහරදෙයි – (වීඩියෝ) appeared first on Lankatruth.

Related posts:ජපුරේ සිසුන් කොල්ලුපිටියේදී නවත්වයි – ඡායාරූප සහිතයි
වීඩියෝ කැමරාව සල්ලාල කමේ
Youtube එකේ අසභ්‍ය වීඩියෝ
ලංකාව පළමුව පහරදෙයි
මිහින්ලංකා කාර්යාලයට තමිල්නාඩුවේදී පහරදෙයි
යහපාලනයේ ඇමතිවරයෙකු පොලීසියට පහරදෙයි
සන්ධානේ ප්‍රතිපත්ති ප්‍රකාශයටම ඩිව් පහරදෙයි
ආසාවට වීඩියෝ කරලා ලෙඩ ගොඩක් දාගනියි