Gossips

බ්‍රිගේඩියර් ගැන විදේශ අමාත්‍යාංශය යළි ලන්ඩනයට ලියයි

ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි රාජකාරි පවරන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය එරට මහකොමසාරිස්… Read More

Gossips

Update : බෝගහගොඩ රබර් කර්මාන්තශාලාවේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)

ගාල්ල – බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා පැය දෙකක පමණ කාලයක් ගත වූ අතර, ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන රථ 3 ක් ඒ සදහා යොදා… Read More

Gossips

මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි ?

තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග වැදීමට අපේක්ෂාවක් නොමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුලින් මේවන විට සෑහීමකට පත්ව ඇති බවයි මාලිංග විදෙස්… Read More

Gossips

උදයංග වීරතුංගගෙන් ෆේස්බුක් පණිවුඩයක්

ජාත්‍යන්තර පොලිසිය මගින් තමා නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි ඔහු මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඔහු පසුගියදා අමරිකාව… Read More

Gossips

විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි

මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු අද දිස්ත්‍රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව,… Read More

Gossips

ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – රාමේෂ්වරන් සිට පැමිණි ධීවර කණ්ඩායමක් ඊයේ මෙලෙස කච්චතිව් හා තලෙයිමන්නාරම… Read More

Gossips

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශය අසීරු තත්වයක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීර්පුර්හිදී නිමාවට පත්වුනා. දිනය අවසානයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක්… Read More

Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]

Politics Sri Lanka

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අදාළ වන්දි ගෙවා අවසන් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද, එය සත්‍යෙයන් තොර බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පැවසයි. උමා ඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (07) විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා මේ බව සඳහන් කළේය. පෙත්සම […]
The post උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි. appeared first on Lankatruth.

Related posts:ආපදාවට පත් ජනතාව කබලෙන් ලිපට
කුණාටුවෙන් හානියට පත් ජනතාව කබලෙන් ලිපට
මාතලේ නගරයේ මාර්ග සංවර්ධනයෙන් ජනතාව කබලෙන් ලිපට
IMF එකේ ඕනෑකමට ගෙනා රවීගේ අයවැයෙන් ජනතාව කබලෙන් ලිපට දැම්මා
සන්ධානයයි – එජාපයයි සභාපතියි පොරකෑවා. ජනතාව කබලෙන් ලිපට වැටුනා – ජවිපෙ
රුපියල අව ප්‍රමාණය කිරීම නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා – ජවිපෙ මන්ත්‍රී
ගොවියා කබලෙන් ලිපට
ඉරාකය කබලෙන් ලිපට

Gossips

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ… Read More