Gossips

ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීම උදෑසන 9 ට

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡුන්ද පෙට්ටි බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම… Read More

Gossips

මැතිවරණ රාජකාරි මගහැරියොත් වසර 3 ක් සිරගෙට

ඡන්ද විමසීම සඳහා රාජකාරි යොදවා ඇති ඇතැම් රාජ්‍ය නිලධාරින් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ… Read More

Politics Sri Lanka

උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන්

ශ්‍රී ලංකා අධිකරණය විසින් රතු වරෙන්තු නිකුත් කළ බවට ප්‍රසිද්ධියට පත්ව සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් නවතා පරික්ෂාවට ලක් කර තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන් ඒම සඳහා මෙරට කණ්ඩායමක්ද ඊයේ (07) පිටත්ව ගිය […]
The post උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන් appeared first on Lankatruth.

Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංග බඩුත් සමග එළියට
උදයංග වීරතුංගට අධිකරණ නියෝගයක්
උදයංග ගැන විමසීමට අරුන්දිය FCIDයට කැඳවයි
උදයංග වීරතුංග තවමත් සැකකරුවෙකු නොවේලු…
උදයංග වීරතුංගත් අත්අඩංගුවට
ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක්.

Politics Sri Lanka

ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙරේදා (07) වාර්ෂික විගණන වාර්තාව ප්‍රසිද්ධ කරමින් පැවැත්වූ මාධ්‍යය හමුවේදී පැවසූයේ මෙය නැරඹීමෙන් “ඔබතුමන්ලාගේද බොක්ක රත්වනු ඇති” බවයි. එම වාර්තාව පහළින් පළ වේ. http://www.auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/annual/2016/Annual-Report-Sinhala-2016.pdf
The post ඇඟ කිලිපොලා යන විගණකාධිපතිගේ වාර්තාව මෙන්න appeared first on Lankatruth.

Related posts:විගණකාධිපතිගේ වාර්තාව කෝප් කමිටුවට – මහෙන්ද්‍රන්ට රතු එළියක්
LTTE ගණුදෙනු ගැන හෙළිකළ වාර්තාව මෙන්න
නාමල් සමග අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මෙන්න
මහින්දට තුන්වරක් බැරිබව කියන BASL වාර්තාව මෙන්න
බැඳුම්කර මගඩිය හෙළි කළ සම්පූර්ණ කෝප් වාර්තාව මෙන්න
මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමේ වාර්ෂික මූල්‍ය වාර්තාව මෙන්න
SAITM අර්බුදය විසඳීමට පත් කළ ජනාධිපති කමිටුවේ රහසිගත වාර්තාව මෙන්න
කෝප් කමිටුවේ සාමාජිකයන් බැඳුම්කර බෑණාට දුරකථන ඇමතුම් දුන් CID වාර්තාව මෙන්න

Gossips

මගීන් අපහසුතාවට ලක් කළ 138 බස් රථය

NA 6341 අංකය දරණ බස් රථය මාර්ග අංක 138 යටතේ රුක්මල්ගම සිට පිටකොටුව දක්වා ධාවනය වන්නක්. හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණේ, පිටකොටුවට පැමිණෙන බොහෝ අවස්ථාවල මගීන් අඩු වු සැනින් බස් රථයේ සේවකයන් ඔවුන්… Read More

Gossips

ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන සැත්කමක් කුලියාපිටිය රෝහලේදී සාර්ථක වෙයි (ඡායාරූප)

කුලියාපිටිය රෝහල් ඉතිහාසයේ පළමු වරට ගෙලෙහි භාහිර කැපුම් නොමැතිව සිදු කරන ශල්‍යකර්මය අද සාර්ථව සිදු කර තිබෙනවා. කුලියාපිටිය මුලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාගේ මුලිකත්වයෙනුයි… Read More

Gossips

බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් දැයෙන් සමුගනී

දශක ගණනාවක් පුරා ජාතික, ආගමික හා ශාසනික වශයෙන් රට දැයට මහඟු මෙහෙවරක් ඉටු කළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් අද (08) දැයෙන් සමුගත්තා. උන්වහන්සේගේ… Read More

Gossips

ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි බෙදා හැරීම හෙට පෙරවරු 8 ට ඇරඹේ – රජයේ වාහන ගැන කොමිසමට ප්‍රශ්නයක්

පළාත් පාලන මැතිවරණය සදහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු හෙට (09) පෙරවරු 8 ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රදේශය… Read More

Gossips

පැමිණිලි විභාගයකට ගිය කොස්තාපල්වරයෙකුට අතවර චෝදනා

කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගලේවෙලදී අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල – බෙලියකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසේ රැදී… Read More

Gossips

ජංගම දුරකතන ග්‍රාහක සංඛ්‍යාව ඉහළට

2016 වසර වන විට මෙරට ජංගම දුරකථන ග්‍රාහක සංඛ්‍යාව මිලියන 26.23ක් දක්වා වර්ධනය වි තිබෙනවා. 2005 වසරේදි එම සංඛ්‍යාව මිලියන 3.36ක් වූ අතර මෙය සියයට 680 ක වර්ධනයක් බවයි 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ. මේ අනුව… Read More