14 හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස අතවර කළ පුද්ගලයෙකුට රත්නපුර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවම් නියමකර තිබෙනවා. මෙලෙස දඬුවම් නියමවූයේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි…. Read More
Author: admin
ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඊයේ (08) වාර්තා කළේය. බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් […]
The post ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට appeared first on Lankatruth.
Related posts:“යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින් ඇත”
වෙබ් අඩවි තහනම යුරෝපා සංගමයේ කණස්සල්ලට
ස්පාඤ්ඤ ගොවියෝ යුරෝපා සංගමයේ කොඩියට ගිනි තබති
EPF/ETF කොල්ලකෑම සඳහා ආණ්ඩුවේ 28%ක බද්දට අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධය – ජනාධිපතිට/අගමැතිට/මුදල් ඇමතිට/කම්කරු ඇමතිට ලියයි
සයිටම් ආයතනය මහජන මුදල් අවභාවිතා කළ බවට මුදල් අැමතිට ලිපියක්
යුරෝපා පාර්ලිමේන්තුවේ වම ඉදිරියට
යුරෝපා සංගමයට කැමරන්ගෙන් බලපෑම්
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට
Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට්
Ice Cricket: ස්විට්සර්ලන්තය යනු ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යනු හිමපතනයන් සම්බන්ධයෙන් නම් ප්‍රසිද්ධියක් උසුළන රටකි. හිම සහ ක්‍රිකට් අතර ද සමීප සම්බන්ධයක් පවතින බව අප අසා නැත. එහෙත්, ස්විට්සර්ලන්තයත් ක්‍රිකට් සහ හිමත් එකට එක්වූ අවස්ථාවක් ස්විට්සර්ලන්තයේ සෙන් මොරිට්ස් (St. Moritz) ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම අයිස් ක්‍රිකට් (Ice Cricket) තරගය ජැක් කලිස්ගේ […]
The post Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි
කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතාව වහාම එම ධුරයේ කටයුතුවලින් ඉවත් කිරීමට කෝප් කමිටුව මගින්, උසස් නිලතල පිලිබඳ කාරක සභාව මගින් සහ කතානායකවරයාගේ නිර්දේශයක් මගින්ද නියෝග කර තිබියදී ඔහුව තවදුරටත් එම ධුරයේම තබා ගනිමින් උක්ත නියෝග කඩ කිරීමට කටයුතු කළ කෘෂිකර්ම අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ වනවිට ඔහුගේ […]
The post මෛත්‍රීගේ “අතේ” ලේකම් දූෂිතයන්ට අත දෙයි appeared first on Lankatruth.
Related posts:මහින්ද පිළේ දූෂිතයන්ට ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රී ආරාධනා කරයි
audio: මෛත්‍රීපාලනය ගැන මෛත්‍රීගේ හඬින්
මෛත්‍රීගේ තටු කැපේ
මෛත්‍රීගේ සොහොයුරා මිය යයි
මෛත්‍රීගේ ආරක්ෂාව අඩු කරයි
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි
VIDEO:- මේ මෛත්‍රීගේ රහසක්ද?
ත්‍රීකුණාමලයේ සුළුපන්න ධීවර අරගලයට දිස්ත්‍රික් ලේකම් කන් දෙයි