Gossips

ශ්‍රී ලංකාව 312 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (09) දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා. බංග්ලාදේශ… Read More

Gossips

පළාත් පාලන ආයතන 340කට, සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමේ, ඡන්ද විමසීම ඇරඹේ

පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද (10) උදෑසන 7ට ආරම්භ වුණා. උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් තුල ජන්ද විමසීම පැවැත්වෙනු ඇති. මැතිවරණයට දේශපාලන පක්ෂ… Read More

Gossips

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143ක් සමඟ පුද්ගලයෙකු පුත්තලමේදී අත්අඩංගුවට

නිළ ජන්ද පත්‍රිකාවකට සමාන ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයින් වෙත බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජංගම මුර… Read More

Gossips

පළාත් සභා සීමා නිර්ණයට, සර්වපාක්ෂික සමුළුවක්

පළාත් සභා ජාතික සීමානිර්ණ වාර්තාව සැකසීම සඳහා සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා… Read More

Gossips

හිරු සූදානමින්

පෙර පැවති මැතිවරණවලදී මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ද ප්‍රථමයෙන් ඔබ වෙත ලබාදීමට හිරු ප්‍රවෘත්ති අංශය සූදානම්. ඒ අනුව හිරු විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය ක්‍රියාත්මක වන අතර, නිවැරදි… Read More

Politics Sri Lanka

තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහජනතාව තම වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා බව මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නියෝජිත ජාලය අවධාරණය කර සිටියි. ඡන්ද වීමසීම ආරම්භයේ සිට සිදුවන යම් මැතිවරණ දූෂණයක්, ප්‍රචන්ඩ ක්‍රියාවක් වේනම් හෝ කුමන ආකාරයකින් මැතිවරණ නීතිය උල්ලංඝනය වේනම් මානව හිමිකම් පිළිබද විද්වත් […]
The post තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න appeared first on Lankatruth.

Related posts:ජනප‍්‍රිය රැල්ලෙන් හේදෙන වටිනා ඡන්දය
“මහජන ධනය භාවිතා විය යුත්තේ මහජනතාව වෙනුවෙනුයි”
ඡන්දය භාවිතා කිරීම තවමත් සෙමින්
මාධ්‍ය නිදහස සදාචාරාත්මකව භාවිතා කරන්න
මහජන මුදල් ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව කටයුතු නොකිරීම ඉතාමත් සැකසහිතයි – අනුර දිසානායක
හැකිතරම් සිසුන් වි. විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කරන්න – අගවිනිසුරු
පළාත් පාලන මැතිවරණයේදී ඔබේ ඡන්දය වංචාවට, දූෂණයට එරෙහිව පාවිච්චි කරන්න…
පවුම් 50,000ක් වටිනා දිරාපත් වූ බයිසිකලය

Politics Sri Lanka

ඡන්ද විමසීම ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර පස්වරු 4.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී ඡන්ද විමසීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කරගැනීමේ අරමුණින් මෙම ඡන්ද විමසීම […]
The post ඡන්ද විමසීම ඇරඹේ appeared first on Lankatruth.

Related posts:අයවැය ඡන්ද විමසීම ඇරඹේ…
තැපැල් ඡන්ද විමසීම හෙට
ඡන්ද විමසීම අවසන්…
අයවැය ඡන්ද විමසීම අද
ශ්‍රී ලංකාවට GSP+ගැන ඡන්ද විමසීම අද
අයවැ‍යේ පළමු ඡන්ද විමසීම අද
අයවැය දෙවන වර ඡන්ද විමසීම අද
අයවැය දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම අද

Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විරෝධතාවක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දෙමළ සංවිධාන රැසක් අද (09) ලන්ඩනයේ විරෝධතා රැළියක් සංවිධාන කර… Read More

Gossips

යුරෝපා පාර්ලිමේන්තුවේ අසාදු ලේඛණයකට ශ්‍රී ලංකාවත්

යුරෝපා පාර්ලිමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් යෙදවීමේ අධික අවදානමක් සහිත අසාදු ලේඛනගත රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට… Read More

Gossips

උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීම වළක්වයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ එක්සත් අරාබි… Read More