Gossips

ඉන්දීය ධීවරයන් 113කට කඩිනමින් නිදහස

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 113 දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළ දී නිදහස හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. තමිල්නාඩු ධීවර සංගම් උපුටා දක්වමින් ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන්… Read More

Gossips

ඡන්දදායකයන් ප්‍රවාහනය කළ සහ අත්පත්‍රිකා බෙදූ සිව් දෙනෙකු අත්අඩංගුවට

සමස්තයක් ලෙස ඡන්ද විමසීම සාමකාමී බව පොලීසිය පවසනවා. කෙසේ වෙතත්, ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම, අත් පත්‍රිකා බෙදා හැරීම සහ පෝස්ටර් ඇලවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට… Read More

Gossips

ඇමරිකාවට හිම කුණාටුවක්

ඇමරිකාවේ – චිකාගෝ සිට ඩිට්රොයිට් දක්වා මිඩ්වෙස්ට් ප්‍රදේශයට ඊයේ (09) හැමූ දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් 1600 ක් පමණ අවලංගු කර තිබෙනවා. මාර්ග රැසක් සෙන්ටිමීටර් 23ක හිම තට්ටුවකින් වැසී… Read More

Gossips

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

බංග්ලාදේශය සමඟ පැවැති ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙවන ටෙස්ට් තරඟය ලකුණු 215කින් ජය ගනිමින්. දෙවන තරඟයේදී දෙවන ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම… Read More

Sports

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය. ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය. මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු […]
The post බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය

අද උදෑසන 7ට ආරම්භ වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 30ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එහි තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා. මීට අමතරව අද උදෑසන 10 වන විට… Read More

Gossips

ඡන්දපොළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ඡන්දපොළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් ඡන්දපොළ වෙත ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම නීතිවිරෝධීයි – පොලීසිය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවෙමින් පවතින බව පොලීසිය… Read More

Gossips

සීයා අතින් දූෂණයට ලක්වූ සුරූපී තරුණිය ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප පෙළ ලොවක් කළඹවයි

තම මුත්තනුවන් අතින් දූෂණයට ලක්වූ තරුණියක් ප්‍රසිද්ධියට පත්කළ ඡායාරුප කිහිපයක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා. මධ්‍යම ජපානයේ ජීවත් වන මෙම තරුණිය 20 වන වියේ පසුවන සමයේදී… Read More

Gossips

ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක (ඡායාරූප)

අද උදෑසන 7ට ආරම්භ වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී අද පෙරවරු 10 තෙක් පැවති කාල සිමාව තුලදී බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 40ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව වර්තවනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ… Read More

Gossips

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ පොළොන්නරුව නව නගරයේ පිහිටි විද්‍යාලෝක විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීයි. මේ අතර අද උදෑසන 7ට ආරම්භ වූ පළාත් පාලන… Read More