බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. පළමු ටෙස්ට් තරගය පන්දු යවන්නන්ට ගැටලු සහගත තත්වයක් පැවති අතර එම තත්වය මෙවර පිතිකරුවන්ට බලපා තිබු… Read More
Author: admin
ජවිපෙ නායකයා ඡන්දය ප්‍රකාශ කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10) උදේ ඡන්දය ප්‍රකාශ කළේය. මෙම අවස්තාවට කොළඹ නගර සභාවේ ජවිපෙ කණ්ඩායම් නායක වෛද්‍ය රනිල් ජයසේන මහතාද එක්විය.
The post ජවිපෙ නායකයා ඡන්දය ප්‍රකාශ කරයි appeared first on Lankatruth.
Related posts:ඡන්දය ප්‍රකාශ කිරීම 50%ත් 60%ත් අතර
අපේක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති
දවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමියි
ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
මෛත‍්‍රී බන්දුලට යුද ප‍්‍රකාශ කරයි
නාමල්ට එරෙහි චෝදනා ප්‍රකාශ කරයි
ආණ්ඩුව ඝාතකයින් රකින්න පදනම් විරහිත ප්‍රකාශ කරනවා – ජවිපෙ
ජවිපෙ වසරකට කලින් ජනතාවට කළ ප‍්‍රකාශ අද ඔප්පු වෙමින් තිබෙනවා