Gossips

සලකුණු කළ ඡන්දය ඡායාරූප ගත කළ 7ක් අත්අඩංගුවට

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ… Read More

Gossips

කුළුඳුල් ඡන්දෙ දාන්න, ගමේ ගිය 19 හැවිරිදි තරුණයා ගමක් හඬවා නොඑන ගමන් යයි

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පාපුවරුවෙන් තරුණයා ඇඳ වැටී එම… Read More

Gossips

කණ්ඩායම ජාත්‍යන්තර තලයට රැගෙන ගිය සුපිරි ක්‍රිකට් තරුව දිවියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බෙවන් කොන්ග්ඩන් අභාවයට පත්ව තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම ලැබු පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වාර්තා කළේ ඔහුගේ නායකත්වය යටතේයි. ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව… Read More

Gossips

ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවයි

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිසමයි මේ බව කියාසිටියේ. උදෑසන 7 ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වුනා. මාතලේ… Read More

Gossips

ඡන්දය ගණනය කිරීම ඇරඹේ

අද පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමත් සමඟ ඡන්දය ගණනය කිරීම ආරම්භ වී තිබෙනවා. දිස්ත්‍රික්ක රැසක තේරීම් භාර නිලධාරීවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පස්වරු 4.30ට පමණ ඡන්දය ගණනය කිරීමේ… Read More

Gossips

සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි

මුළු රටම ඡන්ද උණුසුමෙන් නැහැවෙද්දී අපේ සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි මෙන්න ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයෙන් සුවිශේෂ වූ ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී… Read More

Gossips

මැතිවරණ නීති කැඩූ 39 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ ඡන්ද ප්‍රකාශ කෙරෙන කාලසීමාව තුල අත්අඩංගුවට… Read More

Politics Sri Lanka

ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි.

අද (10) පස්වරු 04 ට අවසන් වු 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසිමට අදාළව සමස්ත ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 අතර ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර තිබේ. මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. මෙවර පළාත් පාලන […]
The post ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි. appeared first on Lankatruth.

Related posts:ජවිපෙ නායකයා ​​ඡන්දය ප්‍රකාශ කරයි
ඡන්දය ප්‍රකාශ කිරීම 50%ත් 60%ත් අතර
අපේක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති
දවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමියි
ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
මෛත‍්‍රී බන්දුලට යුද ප‍්‍රකාශ කරයි
නාමල්ට එරෙහි චෝදනා ප්‍රකාශ කරයි
පුංචි ඡන්දය ජනවාරි 27මයි – ආයතන 133ක කිසිඳු දෝෂයක් නැහැ – මැතිවරණ කොමිසම තීරණය කරයි

Politics Sri Lanka

රු5000 වටිනා වවුචර් බෙදූ සජිත් පේමදාසගේ ගෝලයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට

ඡන්දය ආයාචනා කිරීමට හම්බන්තොට ප්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු රුපියල් 5000 ක් වටිනා වවුචර් පත්‍ර ජනතාව අතර (10) බෙදමින් සිටියදී අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිලිල්ලකට අනුව මෙම පුද්ගලයා අදාළ වවුචර් පත් සමඟ අම්බලන්තොට උඩ බැරගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. රුපියල් 5000 වවුචරයේ ෆුට් සිටි යනුවෙන්ද සඳහන් […]
The post රු5000 වටිනා වවුචර් බෙදූ සජිත් පේමදාසගේ ගෝලයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට appeared first on Lankatruth.

Related posts:හබරණට කුඩු බෙදූ තරුණයෙකු අත්අඩංගුවට
තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න
සජිත් සමෘද්ධියයි ලේවායයි දෙකම ගනී
නීති කඩන්නේ සන්ධානයමයි…
ඡන්ද ගන්න බෙදූ මුදල් පිළිබඳ තොරතුරු හෙළිවේ
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහරදීම ගැන පොලිස් කොමිසමේ අවධානය
මැතිවරණ නීතිය කඩා බඩු බෙදූ අපේක්ෂකයෙකු අත්අඩංගුවට
මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රු5000 දක්වා ඉහළ දමනු ! – SSU

Politics Sri Lanka

මැතිවරණ නීති කැඩීම් 165ක් NEM IHR වාර්තා කරයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ අද (10) උදේ 07න් ආරම්භ වූ ඡන්ද විමසීමේදී පස්වරු 02වනවිට මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධීන් 165ක් වාර්තාවන බව මානව හමිකම් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි. එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිග ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post මැතිවරණ නීති කැඩීම් 165ක් NEM IHR වාර්තා කරයි appeared first on Lankatruth.

Related posts:චම්පික මැතිවරණ නීති කඩන බව NEM IHR පවසයි
තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න
තවත් මැතිවරණ නීති උල්ලංගනයක් – NEM IHR
මැතිවරණ නීති කැඩීම් 600ක්
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 272ක් NEM IHR වාර්තා කරයි
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් NEM IHR වාර්තා කරයි
නීති කැඩීම් 791 ක්
මැතිවරණ පැමිණිලි 320ක් NEM IHR වාර්තා කරයි