Gossips

හොංකොංහි ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළී 18 ක් මරුට

හොංකොං හි තුරඟ තරග ධාවනයක් නැරඹීමට ගිය පිරිසක් සහ ක්‍රීඩාංගණ සේවකයන් රැගත් ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට… Read More

Gossips

ණය ඉහළට

මෙරට වාණිජ බැංකු මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සීමාරහිතව ණය නිකුත් කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ප්‍රාග්ධනය ගැටළුවක් වී ඇති මෙම අංශයට ණය නිකුත් කිරීම දිරි ගැන්වීම සදහා… Read More

Gossips

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතනවල බලය බෙදී ගියේ මෙහෙමයි

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා. ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන්… Read More

Gossips

පළාත් පාලන ආයතන 104 ක ප්‍රතිඵල නිකුත් වෙයි – පොහොට්ටුව ඉදිරියෙන්

පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 66 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඒ ඡන්ද දොළොස් ලක්ෂ 18,082 ක් ලබා ගනිමින්…. Read More

Gossips

රට ම බලා සිටි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශය අවසන්වීමට තවත් හෝරා කිහිපයයි

රට ම බලා සිටි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශය අවසන්වීමට තවත් හෝරා කිහිපයයි ප්‍රතිඵල ප්‍රමාදය ගැන කොමිසම ජනතාවගෙන් සමාව ඉල්ලයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම… Read More

Gossips

පශ්චාත් මැතිවරණ පැමිණිලි 202 ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ පෙරවරු 6 සිට මේ දක්වා කාලය තුළ පොලීසිය වෙත පැමිණිලි 202 ක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඒ අතර බැන තර්ජනය කිරීම්, බිය වැද්දීම්, මැතිවරණ නීති… Read More

Gossips

මැතිවරණය ජනමත විචාරණයක් බව – දූර්දර්ශන් කියයි

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ඉන්දීය මාධ්‍ය මගින් මේ වනවිට අදහස් පළ කර තිබෙනවා. ඉන්දියාවේ නිල රූපවාහිනි සේවාව වන දූර්දර්ශන් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලබන සන්ධානය පැහැදිලි… Read More

Gossips

ජයග්‍රහණ සාමකාමීව භුක්ති විදින්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

සිය ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විවිධ බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට… Read More

Gossips

වැරදි මත සමාජගත නොකරන්නැයි නිරික්ෂණ සංවිධාන ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ ජාල පවසනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ… Read More

Gossips

හැටන් දික්ඔයට කම්කරු කොංග්‍රස් – පොදුජන පෙරමුණු සන්ධානයක්

හැටන් දික්ඔය නගර සභාව සදහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් – දික්ඔය නගර සභාවේ… Read More