Gossips

පොදුජන පෙරමුණට සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්

පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 223ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඒ ඡන්ද හතලිස් නව ලක්ෂ 66,203 ක් ලබා ගනිමින්…. Read More

Gossips

ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් ආසන පරදී

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් නියෝජනය කරන ආසන පරාජයට පත්වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක… Read More

Gossips

කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ – පොදුජන පෙරමුණ කියයි

මෙවර මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ කුමන්ත්‍රණකාරි ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් සිය ජයග්‍රහණය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව කරුණු දැක්වීමට බත්තරමුල්ල… Read More

Politics Sri Lanka

මහජනතාවට ඉටු විය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා…

ජනතා විමුක්ති පෙරමුණ දිනාගත් මහජන නියෝජිතයන්, මහජනතාවට ඉටුවිය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට කැපවී සිටින බව ජනතා විමුක්ති පරෙමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත, බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පරෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් […]
The post මහජනතාවට ඉටු විය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා… appeared first on Lankatruth.

Related posts:තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න
මත්තල මහජනතාවට තහනම්
NEM IHR වෙතින් මැතිවරණ දෙපාර්තමේන්තුවට, මහජනතාවට, මාධ්‍යයට පැසුසම්
අන්තරේ නියෝජිතයන් වියට්නාමයට
සංචාරකයිනි පොලීසිය ඔබ රැක සිටිනවා
ත්‍රී රෝද රථවලට උපරිම වේග 40KM/H
ක්‍රියාකාරී සැලැස්මට ඇමරිකාවේ උපරිම සහය
අනුර දිසානායක සහ ඉතාලියේ වාමාංශික සංවිධාන නියෝජිතයන් අතර හමුවක්

Gossips

පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 141 ක ජය

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා. ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන්… Read More

Gossips

ශ්‍රී ලංකා, බංග්ලාදේශයට 20-20 තරඟාවලියට නවක මුහුණු 05 ක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් 05 දෙනෙකු සිය සංචිතයට එක් කර තිබෙනවා. අබු ජායෙඩ්, අර්ෆුල් හක්, මහෙදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසෙන් එම නවක ක්‍රීඩකයන්… Read More

Gossips

ප්‍රතිඵලය අනතුරු ඇඟවීමක් – එජාපයෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ… Read More

Gossips

ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට අවමානයක්, විදෙස් මාධ්‍ය කියයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වත්මන් යහපාලන ආණ්ඩුවට අවමානයක් බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සදහන් කළා. එය වත්මන් රජයේ නායකත්වය පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස ද එමගින් හඳුන්වනු ලැබුවා…. Read More

Gossips

ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව ?

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ එම කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්. ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල… Read More

Gossips

ඉදිරි දින කිහිපය තුළ පැහැදිලි වෙනසක් – ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ… Read More