2020 වන විට මෙරට සපත්තු හා සම්භාණ්ඩවලට ඉතා හොද අපනයන වෙළදපලක් හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම කාලය වන විට සපත්තු හා සම්භාණ්ඩ අපනයෙන් රුපියල් බිලියන 90,000ක ආදායමක් අපේක්ෂා… Read More
Author: admin
ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්
COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]
The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.