පළාත් පාලන මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් මහින්ද පිලට ලබාගැනීමට හැකිවී ඇත්තේ 44.89%ක ප්‍රතිශතයකි. ඓමෙන්ම එජාපයටද මෙරව ලබාගැනීමට හැකි වී ඇත්තෙ 32.63%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දෙකේම ඡන්ද එකතුකළවිට ඔවුන්ට ලබාගැනීමට හැකිවී ඇත්තේ 13.38%ක ප්‍රතිශතයකෙි. මේ අතර ජනතා විමුක්ති පරමුණට […]
The post ඇත්ත ඡන්ද ප්‍රතිඵලය මෙන්න ! appeared first on Lankatruth.
Related posts:නිල ඡන්ද ප්‍රතිඵලය – මැදිරිගිරිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදවච්චිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මින්නේරිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මාවනැල්ල
නිල ඡන්ද ප්‍රතිඵලය – කල්කුඩා
නිල ඡන්ද ප්‍රතිඵලය – හොරොව්පතාන
නිල ඡන්ද ප්‍රතිඵලය – රඹුක්න
සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය