පෙරේදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා. පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට… Read More
Author: admin
උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට
උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියෙන් අතිවිශාල දේපළ හානියකට පත්ව සිටින ජනතාවට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා පාළාත් බද මහාධිකරණයේ පවරා තිබෙන නුව අද (12) විභාග කෙරිණි. මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය මහතා ඉදිරියේ එය විභාග කළ අතර පැමිණිලි කාර පාර්ශවයේ වසන්ත සංජීව, බෝධිපාල සහ සමන්ත විද්‍යාරත්න යන බහුජන සංවිධානයේ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති නීතී විජය තෙන්නකෝන් මහතා […]
The post උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට appeared first on Lankatruth.
Related posts:උමා ඔයෙන් විපතට පත් ජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක් – සමන්ත
බැඳුම්කර කෝප් වාර්තාව වෙනුවෙන් අධිකරණයට යෑමට අපි සූදානම්
අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනවා. මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැහැ – PMD
ඉල්ලීම් 21 දිනාගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව පෙළගැසේ
පීඩිත ජනතාව වෙනුවෙන් දරන ලද මෙහෙවර සදා අමරණීයයි – ජවිපෙ
ජනතා නායකයින් අත්අඩංගුවට – වරද ජනතාව වෙනුවෙන් පෙනී සිටීම
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම කණ්ඩායම ජවිපෙ
මීතොටමුල්ලේ මියගිය ජනතාව වෙනුවෙන් වවුනියාවේදීත් පහන් දල්වයි
ඇලෝසියස්ගෙන්, පලිසේනගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර
වංචාසහගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත නියෝගයක් ලබා දෙමින් පෙබ 13,14 සහ 15 […]
The post ඇලෝසියස්ගෙන්, පලිසේනගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර appeared first on Lankatruth.
Related posts:රතුපස්වල ඝාතන ගැන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර
ගොවි විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නවා – නාමල් කරුණාරත්න
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
මෛත‍්‍රී බන්දුලට යුද ප‍්‍රකාශ කරයි
ඡන්දය ප්‍රකාශ කිරීම 50%ත් 60%ත් අතර
අපේක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති
නාමල්ට එරෙහි චෝදනා ප්‍රකාශ කරයි
ජවිපෙ නායකයා ඡන්දය ප්‍රකාශ කරයි