Gossips දකුණු කොරියාව සමඟ උණුසුම් සබදතාවකට කිම් ජොං අන් සූදානම් දකුණු කොරියාව සමඟ සංහිදියාව සහ සංවාදයක් පවත්වා ගැනීම වැදගත් වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.rn දකුණේ සංචාරය කළ සිය නැගෙනිය ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිස පිළිගනිමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය… Read More
Gossips නිකුත් නොවූ පළාත් පාලන ආයතන 13ක ප්‍රතිඵල, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පසුගිය 10 වන දා පැවැති මැතිවරණයට අදාළව පමා වූ පළාත් පාලන ආයතන 13ක ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව… Read More
Gossips වැල්ලවාය රක්ෂිතයක ගින්නක් වැල්ලවාය – කොටවෙහෙර ප්‍රදේශයේ මහතැන්න කඳුරක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ(12) පෙරවරුවේ හට ගත් මෙම ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් අක්කර 60කට වැඩි… Read More
Gossips තීරණයක් ගන්න – ජනපති, අගමැතිට කියයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips දුම්රිය ප්‍රමාදයක් වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. Read More
Gossips කෝටි 400ක මුදල් වංචාවකට, හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්න, විවෘත වරෙන්තු නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදලින් රුපියල් කෝටි 400ක මුදලක් අවභාවිතා කළ බව කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට විවෘත වරෙන්තු… Read More
Gossips රාගම දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ රාගම දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මහව දක්වා ධාවනය… Read More
Gossips දකුණු අප්‍රිකානු ජනපතිට ඉල්ලා අස්වන්න, පැය 48ක් දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා. ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ… Read More
Gossips මහා ශිව රාත්‍රිය අදයි ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස ශීලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. හින්දු බැතිමතුන් වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips ජයගන්නා බව කියූ ආසන පරාජය වූ හැටි ජයගන්නා බව කියූ ආසන නොසිතූ ලෙස පරාජය වූ හැටි මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර තියුණු තරඟයක් පැවතුණා. එහිදී පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් තමන්ගේ ආසනය ජයගන්නා බවට ප්‍රසිද්ධියේ… Read More