කාන්තාවකට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චිට විරෝධය පළ කරමින් අද අක්මීමන – කුරුඳුවත්ත මං සන්ධියේදී විරෝධතාවක්… Read More
Author: admin
කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට වරෙන්තු
ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක […]
The post කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට වරෙන්තු appeared first on Lankatruth.
Related posts:මුදල් අවභාවිත කළ රාජ්‍ය ආයතන තුනක් කෝප් කමිටුව හෙළි කරයි
ජ්‍යොෂ්ඨ ඇමතිවරු නඩත්තුවට කෝටි 35යි ජනතා සේවයට කෝටි 05යි
ජනාධිපති ධූරයට කෝටි 732යි – කෘෂිකර්මාන්තයට කෝටි 539යි – විජිත
කෘෂිකර්ම ඇමතිට කෝටි 539යි, ඇමතිමණ්ඩලයේ නඩත්තුවට කෝටි 540යි
වැට්වලින් කෝටි 180යි – කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය කෝටි 225යි
2014දි ආරක්ෂාවට කෝටි 25,390යි. ජනපතිට කෝටි 856යි
ඇමති ලේකම්ට දුර යන්න බැරිවෙයි
මොරටු සිසූන්ගෙන් අධ්‍යාපන ලේකම්ට පෙත්සමක්