Gossips එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාවක එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට පැමිණි බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවෙන්… Read More
Gossips පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන සන්ධානයෙන් ප්‍රකාශයක් පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත්පාලන… Read More
Gossips විස්සයි විස්ස පෙරමුණට විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ අනෙකුත් මාදිලි අභිබවා නුදුරේදීම ඉදිරියට පැමිණෙනු ඇතැයි එංගලන්ත එක්දින කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් පවසනවා. ටෙස්ට්, ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කෘෂ්ඨම… Read More
Gossips කොළඹ කතරගම මාර්ගයේ දැවැන්ත ගසක් කඩා වැටෙයි (ඡායාරූප) කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේදී මාර්ගය අසල තිබු දැවැන්ත මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රී රෝද රථයකට සහ වෙළඳසැලකට අලාභ හානි සිදුව තිබෙනවා. දුරකථන රැහැන් කණුවක් ද කඩා වැටී… Read More
Gossips ඉන්දුනීසියාවේ අන්දමන් දූපත් අසල භූ කම්පනයක් ඉන්දීය සාගරයේ අන්දමන් දිවයින් අසළ අද (13) උදෑසන රික්ටර් පරිමාණයේ 5.6ක භූ කම්පනයක් සිදුවුණා. කෙසේ නමුත්, එයින් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ. ගොඩබිමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින්… Read More
Gossips ආණ්ඩුවේ ප්‍රභල වෙනසක් අද – තීරණයට තව හෝරා කිහිපයයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග මේ තත්වය උදා වී ඇති… Read More
Gossips විගණකාධිපතිට එරෙහිව විශ්වාසභංගයක් රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වනවා. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විගණකාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ වලට එරෙහිව අදාල… Read More
Gossips දෙමළ සන්ධානය දෙගිඩියාවෙන් එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා… Read More
Gossips විදුලි අර්බුදයක් ? ඉදිරි මාස කිහිපය තුළ විදුලි කප්පාදුවක අවදානමක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජලාශවල… Read More
Gossips හිටපු ජනපති ඒකාබද්ධයේ නායකයන් කැඳවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට… Read More