Gossips ගාලු ගිය දුම්රියට ගෙල තැබූ පුද්ගලයා අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියට ගෙල තබා පුද්ගලයෙකු සියදිවි හානිගරගෙන තිබෙනවා. ඊයේ සවස අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියකට මෙම පුද්ගලයා ගෙල තබා ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips නාස්තිය සහ දූෂණයට එරෙහි ජනතා අදහස් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ් සංකල්පයක් පරිදි ක්‍රියාත්මක නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහනේ ආරම්භය අද සිදු කෙරුණා. ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙන මෙම කටයුත්තේදී අල්ලස,… Read More
Gossips කුසල්ගේ තැන ගත් කුසල් ශ්‍රී ලංකා – බංග්ලාදේශය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සුපිරි වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීමත් සමඟ විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම හේතුවෙන්…. Read More
Gossips රුසියානු ජනපති සහ ඇමරිකානු ජනපති අතර දුරකථන සංවාදයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. මෙහිදී මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි රුසියානු ජනාධිපතිවරයා… Read More
Gossips වැලන්ටයින් එකට ලෝකෙටම පේන්න චාමර වීරසිංහ බුකියේ තැබූ අමුතුම සටහන හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්. Read More
Gossips අලුත්ම මුහුණු තුනක් එක්ක සුපිරි 20-20 ගැටුමට සංචිතය නම් කරයි ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක්වන දකුණු අප්‍රිකා සංචිතය නම්කර තිබෙනවා. ඊට ජාත්‍යන්තර 20 යි 20 පිටියට නවකයන් තුන්දෙනෙකු වන ක්‍රිස්ටියෑන් ජොන්කර්, ජුනියර් ඩලා සහ හෙන්රිච් ක්ලාසීන් කැඳවා… Read More
Gossips සැකකටයුතු පුද්ගල මළ සිරුරක් ත්‍රිරෝද රථයක (ඡායාරූප) මාතලේ – කවටයාමුණ – බාල්දිකොකු වංගුව අසළ ත්‍රිරෝද රථයක් තුළ තිබී පිරිමි මළ සිරුරක් අද සොයාගෙන තිබෙනවා. මහවෙල පොලීසිය සඳහන් කළේ ඔහු කුරුණෑගල – මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්… Read More
Gossips අනවසරයෙන් මැණික් ගැරූ 6 දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී අන්දමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු කොස්ලන්ද – අලකොල ඇල්ල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත්… Read More
Gossips ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් 5 කට තුවාල (ඡායාරූප) ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 4 ට පමණ බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පස්… Read More
Gossips කඩා වැටුනු පාර්ලිමේන්තුව ගිටා සුළි සුළඟ හේතුවෙන් පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින් හි පාර්ලිමේන්තුව මුළුමනින්ම බිමට සමතලා වී තිබෙනවා. පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හැමූ සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ… Read More