එක්සත් ජාතික පක්ෂය පමණක් ආණ්ඩු කළහොත් රටේ ආර්ථිකය තව තවත් විනාශවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා… Read More
Author: admin
ජවිපෙට 434ක්
මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබ් අඩවිය සදහා නිකුත් කර ඇති ප‍්‍රතිඵල ලේඛනවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 712,311 වන අතර දිනාගෙන ඇති මැතිවරණ ආසන සංඛ්‍යාව 434ක් වන බව වාර්තා වේ. මැ.කො. විසින් නිකුත් කර අැති ඇඹිලිපිටිය නගර සභාවේ සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රතිඵල ලේඛනවල දෝෂයක් ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත‍්‍රික් මැතිවරණ ප්‍රතිඵල […]
The post ජවිපෙට 434ක් appeared first on Lankatruth.
Related posts:දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 434ක්
ජවිපෙට වැරදිලා නැහැ
වෙනිසියුලාවෙන් ජවිපෙට පැසසුම්
ජොන්ස්ටන් ජවිපෙට බිය වෙයි
video: ආණ්ඩුවෙන් ජවිපෙට මඩ
ආණ්ඩුවෙන් ජවිපෙට මඩ
ජවිපෙට නව නායකයෙක්
අකුරැස්ස සමූපේ බලය මෙවරත් ජවිපෙට
අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්!
මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබි අඩවිය සඳහා නිකුත් කර ඇති ප‍්‍රතිඵලවල දෝෂයක් නිසා මේ වන විට විවිධ මාධ්‍ය මගින් වාර්තා කර ඇති 2018 පළාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල මුළුමනින්ම අවුල්සහගත තත්වයක් මතුව තිබේ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇඹිලිපිටිය නගර සභාව සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇත්තේ එකම ප‍්‍රතිඵල ලේඛනයේ පිටපත් දෙකකටය. මේ අනුව […]
The post අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්! appeared first on Lankatruth.
Related posts:2012ත් A/L අවුලක්
මෙවරත් Z-Score අවුලක්
විභාග ප්‍රතිඵලවල බරපතල ගැටළු රැසක් – ලංකා ගුරු සේවා සංගමය
නව නීතිපති ගැන හවුල් ආණ්ඩුවේ අවුලක්!
ආණ්ඩුව නැති අවුලක් ඇතිකළා – ජවිපෙ
20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට
COLOMBO (Newsfirst) – කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේ ය. කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් […]
The post 20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



