Gossips නිවසක් තුළට ආ මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් වියළන ලද මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (13) සවස මෙම පුද්ගලයින් තිදෙනා… Read More
Gossips රජයේ ඉදිරි කටයුතු සඳහා කමිටුවක් රජයේ ඉදිරි කටයුතු සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡාවේදීයි… Read More
Gossips පරිසරය වනසන මා දැල් මා දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම මෙරට පාරම්පරික ධීවර පන්න ක්‍රමයක්. එහෙත් මේවනවිටල දැල ඇදීමට අවශ්‍ය ශ්‍රමික පිරිස සපයාගැනීමට නොහැකිවීම හේතුවෙන් මා දැල් කරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. ඊට… Read More
Gossips හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් රටේ ඉදිරි දේශපාලන තත්වය පිළිබද සලකා සුදුසු තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර… Read More
Gossips එජාපය තීරණයක් ගනී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තිරණය කර තිබෙනවා. ඔවුන් එම තීරණයට එළැඹ ඇත්තේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී… Read More
Gossips වැලන්ටයින් එකට ලෝකෙටම පේන්න චාමර වීරසිංහ තැබූ සටහන හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්. Read More
Gossips බලපත්‍ර නැති රියදුරෙක් ප්‍රදේශයක් අඳුරේ තබයි (ඡායාරූප) ගාල්ල හිනිදුම කල්වාරි පුදබිම ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ටිපර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී… Read More
Gossips තෙවැනි ඇසේ සටහන් වූ සොරකම හෝමාගම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. ඡායාරූප ශාලාවේ හිමිකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා… Read More
Gossips ජනපති – අගමැති තවත් තීරණාත්මක සාකච්ඡාවක එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ… Read More
Gossips හිටපු ජනපති මහින්දත් ඒකාබද්ධයේ නායකයින් කැඳවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අමතරව… Read More