Gossips ගසාගෙන ගොස් අතුරුදන් වූ ජීවිතය අම්බලන්තොට, කොච්චිම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි චතුන්… Read More
Gossips මත්පැන් සොයා ගිහින් ගිනි අවි හමුවීම දංකොටුව – යෝගියාන – මොටෑමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී… Read More
Gossips හෙටින් අවසන් වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවෙක් බවට පත්ව දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට… Read More
Gossips ජනපතිට සහය දෙන්න, ඒකාබද්ධය සූදානම් ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබෙනවා. පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණයෙන්… Read More
Gossips දිනූ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නාමලේඛන… Read More
Gossips ඊශ්‍රායල අගමැතිට දූෂණ චෝදනා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි…. Read More
Gossips ලසන්ත ඝාතනයට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම… Read More
Gossips යාපනයේ එළවළු නිසා දඹුල්ලේ මිල බසී දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග්‍ර ලෙස පහත ගොස් තිබෙනවා. යාපනය අර්ධද්වීපයේ සිට වැඩි වශයෙන් එළවළු තොග දඹුල්ලට රැගෙන ඒම මෙම මිල අඩුවීමට හේතුව බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. මේ හේතුවෙන්… Read More
Gossips අධිවේගී මාර්ගවල වේගය මනින නව කැමරා පද්ධතියක් අද සිට අධිවේගී මාර්ගවල අධික වේගය නිරීක්ෂණය කිරීම සඳහා නව මාපක යන්ත්‍ර කැමරා පද්ධතියක් අද (14) සිට ස්ථාපිත කිරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය තීරණය කර තිබෙනවා. මෙම පද්ධතිය මගින් වාහනවල වේගය… Read More
Gossips යහපාලනය ගැන අවසන් තීරණයකට කමිටුවක් යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා… Read More