මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. පොලිසිය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ […]
The post ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා appeared first on Lankatruth.
Related posts:දිවයින පුරා පාසල් වසා දැමේ
දිවයින පුරා රෝහල් හෙට වර්ජනයේ
දිවයින පුරා විදුලි සේවකයෝ වර්ජනයේ
දිවයින පුරා දන්සැල් 3800ක් PHI පරීක්ෂාවට
රෝහල කණිෂ්ඨ සේවකයන් දිවයින පුරා වැඩවර්ජනයක
රතු තරුව ඩෙංගු මර්ධන ශ්‍රමදානය දිවයින පුරා
සයිටම් විරෝධී ජන පවුර දිවයින පුරා ගොඩනැගේ
SAITM විරෝධී ජන පවුරෙන් දිවයින පුරා විරෝධතා




