පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේදී කථානායකගෙන් ඉල්ලීමක් සිදුකරන… Read More
Author: admin
නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක්
COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක […]
The post නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

