දකුණූ අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ජාතිය අමතමින් ඔහු පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බවයි. ජේකොබ් සූමාට ජනාධිපති ධුරයෙන්… Read More
Author: admin
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට
ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ සහන සේවකයින් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
The post ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට appeared first on Lankatruth.
Related posts:රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
තාප්පයක් කඩා වැටී සිසුවෙකු මරුට
පතලක් කඩා වැටී කුරුවිට අයෙකු මරුට
ගුවන් යානයකින් වැටී අයෙකු මරුට
මගී ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටී 55ක් මරුට
හිටපු විනිසුරු සරත් ආබෘ උඩු මහලින් වැටී මරුට
තුර්කි ගුවන් යානයක් කිරිගිස්ථානයේ කඩා වැටී 16ක් මරුට
වැඩ අවසන් නොකළ අධිවේගී මගේ වළකට වැටී දරුවෙක් මරුට
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය. ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 9.55.59 ක කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක එම ඉසව්ව මිනිත්තු 10 ට අඩු කාලයකින් නිම කළ […]
The post ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


