Gossips

ලොව ළමයින් මිලියන 357 ක් යුද අරගල හේතුවෙන් පීඩා විඳින බව හෙළිවෙයි

ලොව සෑම ළමයින් හය දෙනෙකුගෙන්ම එක් ළමයෙකු යුද අරගල හේතුවෙන් පීඩා විදින බව ජාත්‍යන්තර සුභසාධන සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ලෝකය පුරා ළමයින් මිලියන 357 ක් මෙම අවදානමට… Read More

Sports

අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

COLOMBO (Newsfirst) – ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය. කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට […]
The post අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය අදින් අවසන්

මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන්… Read More

Gossips

කාන්තා නියෝජනය පිළිබඳ අර්බුදයක්

පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කලා. සෑම පලාත් පාලන ආයතනයකම සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය… Read More

Gossips

තවදුරටත් ජනපතිට සහය දෙන බව තොණ්ඩමන් කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසනවා. ඔහු මෙම එකඟතාව පළ කර ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති… Read More

Gossips

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවිය අක්‍රිය වේ

ලන්ඩන් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවිය මේ වනවිට අක්‍රිය වී ඇති බව බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය පවසනවා. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ…. Read More

Gossips

ග්‍රෑන්ඩ්පාස් අනතුරින් මියගිය අය අතර ව්‍යාපාරයේ හිමිකරුත්

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළුබඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ අදාළ ගොඩනැගිල්ල කඩාවැටීම… Read More

Gossips

මුළු රට ම බලාසිටින අද සුපිරි විස්සයි විස්සේ සිංහයන්ට හිමිවන වාසියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද (15) ආරම්භ වනවා. ඒ, බංග්ලාදේශයේ මීර්පූර් හි ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද… Read More

Gossips

පළාත් කිහිපයකට වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල… Read More

Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. එම පාසලේම ඉගෙනුම ලබමින් සිටියදී අස් කෙරුණු 19 හැවිරිදි සිසුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති… Read More