බංග්ලාදේශය සමග පැවති පළමු 20 යි 20 තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ… Read More
Author: admin
බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි
Colombo (Newsfirst) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 193කි. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 66ක් සහ මහ්මුදුල්ලා ලකුණු 43ක් රැස් කළහ. පන්දු යැවීමේදී […]
The post බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය
COLOMBO (Newsfirst) : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත ය. ඊට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලි කිහිපයක් පසුගිය දා පැවති අතර එහි ලීග් කොටසේ දෙවැනි තරගාවලිය කෙරෙහි ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානය යොමු ව ඇත. ක්‍රිකට් ලොව වැඩි අවධානයක් නොලබන කණ්ඩායමක් වන නේපාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණය හේතුවෙන් […]
The post අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

