Gossips

ශ්‍රී ලංකාවට තරඟ 8කට පසු ලැබුණු විශේෂ වරම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුනේ මීර්පූර් හීදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් සිවු දෙනෙක් සමග… Read More

Gossips

එජාපය යළිත් ජනපති හමුවෙයි

වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ දිනයේදී ද තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. මීට පෙර ද අග්‍රාමාත්‍ය ප්‍රමුඛ එක්සත් ජාතික… Read More

Gossips

ඇලෝසියස් සහ පලිසේන අද යළි අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (16) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 04 වැනිදා… Read More

Gossips

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කෙරේ

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ. එහෙත් මෙය ඉතා ලාබාල… Read More

Politics Sri Lanka

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී. බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193 යි ශ්‍රී ලංකාව – ඕවර 16.4 කදී කඩුලු 4 ක් […]
The post ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් appeared first on Lankatruth.

Related posts:දෙවන තරගයේ පරාජයත් ශ්‍රී ලංකාවට
සිව් වැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට කඩුලු 06ක පරාජයක්
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
ලංකාවට විශිෂ්ට ජයක්
ලංකාවට ලකුණු 20ක ජයක්
දෙවන තරගයේ විශිෂ්ඨ ජයක් ලංකාවට
දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

Gossips

ජාතික ආණ්ඩුව නැත්නම්, ඒකාබද්ධයේ කොන්දේසි විරහිත සහය ජනපතිට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නාරාහේන්පිට… Read More

Gossips

අර්ජුන් මහේන්ද්‍රන් තවමත් නැහැ

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවෙක් බවට පත්ව දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට… Read More

Gossips

කුසල් මෙන්ඩිස් පළමු 20 යි 20 අර්ධ ශතකය ලබාගනී

ජාත්‍යන්තර 20 යි 20 පිටියේ තම පළමු අර්ධ ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුනා. ඔහු ලකුණු 50 ක් රැස් කළේ පන්දු 25 කින්. ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්. අෆීෆ් හුසේන්ගේ පන්දුවකට සෞම්ය සර්කාර්… Read More

Gossips

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට සිරිල් රමෆෝසා

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ මෙතෙක් උප ජනාධිපති ධුරය දැරූ සිරිල් රමෆෝසා දිවුරුම් දී තිබෙනවා. ඒ ඊයේ ජේකොබ් සූමා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. Read More

Gossips

උද්ධමනය අඩුවේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික… Read More