Gossips

හමුදා ට්‍රක් රථයක වෑන් රථයක් ගැටී පස්දෙනෙකු රෝහලේ

ඒ-9 මාර්ගයේ වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ යුද හමුදා ට්‍රක් රථයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු… Read More

Gossips

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඒකාබද්ධ විපක්ෂයේ… Read More

Gossips

ඉදිරි දේශපාලනය ගැන හිටපු ජනපති මහින්ද අද සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න

ඉදිරි දේශපාලනය ගැන හිටපු ජනපති මහින්ද අද සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න ඉදිරි දේශපාලනය ගැන මහින්ද සහ ගෝඨාභය කතාකරයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි… Read More

Gossips

මුත්තු සිවලිංගම් සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් අද(16) ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ උප සභාපති සහ භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්. රාමේෂ්වරන් පවසනවා. මුත්තු සිවලිංගම්… Read More

Sports

සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට

Colombo (Newsfirst) ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් අවසන් කිරීමට උත්සහ කරන බව දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසයි. ඉන්දු – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන සහ අවසන් තරගය සෙන්චූරියන්හිදී අද පැවැත්වේ. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 4ට 1ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. දකුණු අප්‍රිකා […]
The post සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇමතිවරුන්ට කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගේ පහස තහනම් කළ අගමැති

අගමැති විසින් සිය කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරුන්ට තම කාර්යමණ්ඩලයේ සේවකයන් සමඟ ලිංගිකව එක්වීම තහනම් කළ අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල්… Read More

Gossips

කල්ලාරු ඇතා මියගොස් ඇත්තේ ස්වභාවික හේතුවකින්

විල්පත්තුව වනෝද්‍යාන සීමාවේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ වූ කල්ලාරු ඇතාගේ මරණයට හේතුව ස්වභාවික තත්ත්වයක් බව වනජිවි විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රසාද් නිගමනය කර තිබෙනවා. එම ඇතාගේ ශරීර කොටස් පරීක්ෂාවෙන්… Read More

Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුවන මාරක අනතුරක් CCTV කැමරාවේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත වට්ටක්කා ගොඩක් ඉදිරිපිට නිදා සිටි අයෙකු කන්ටේනර් රථයකට යට වීමෙන් අද (16) දින අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික… Read More

Gossips

ඔරන් – ඔටන් මිහිපිටින් තුරන් වීම වේගවත් වෙයි

ඉන්දුනීසියාවේ – බෝර්නියෝ දිවයිනේ ඔරන් – ඔටන් ගහනය 1999 වසරේ පැවති එක්ලක්ෂ 50,000 සිට අඩකින් අඩුවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වන විනාශය , පාම් ඔයිල් වගාව සහ පතල් කැණීම නිසා… Read More

Gossips

රාජ්‍ය ඇමති ෆවුසිට එරෙහි නඩුව යළි කල් යයි

රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රුපියල් ලක්ෂ 10කට අධික අලාභයක් රජයට සිදු කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාග කිරීම මේ මස 23… Read More