Gossips අගමැති ඉවත් කිරීම ගැන ජනපතිගේ තීරණය අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More
Gossips විජය කුමාරතුංගයන්ගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම අද මානව හිතවාදි හෙල කලාකරු විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විජය කුමාරතුංග සමාධිය අසල අද (16) විශේෂ උත්සවයක් පැවැත්වුනා. විජය පදනම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට හිටපු… Read More
Gossips විදේශ සංචිත ඉහළට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත්, ජනවාරි මාසය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට දශම 9 කින් පහත වැටුණා…. Read More
Gossips පොදුජන පෙරමුණ නිල විපක්ෂය ලෙස පිළිගන්න ජාතික හෙළ උරුමයද පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අද(16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළ අතර, ඊට අත්සන් තබා ඇත්තේ එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවකයි. එමඟින් දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ හා නිල… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ වාර්තාව පොලීසියට කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව අද (16) දිනයේ පොලීසියට භාර දෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි… Read More
Gossips ඉන්දීය ධීවරයින් 109 කට නිදහස හිමිවන ලකුණු මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු අද (16) දිනයේදී නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා. තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ඉල්ලීම මත ඉන්දීය මධ්‍යම රජය ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික… Read More
Gossips සියයට විසිපහක කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වෙයි පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More
Gossips රයන් ජයලත්ට යළිත් වරෙන්තු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය… Read More
Gossips යළි අධිකරණයට පැමිණි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට අද ලැබුණු නියෝගය වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායකට එරෙහිව පැවැත්වෙන නඩුව ලබන 20 වනදා යලි කැඳවීමට අධිකරණය අද නියෝග කළා. නඩු විභාගය අද (16) යළි විභාගයට ගනු ලැබුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී… Read More