මහරගම ස්‌වාධීන කණ්‌ඩායම් (මෝටර් සයිකලය) අපේක්‌ෂක ලැයිස්‌තු මතභේදය විස¹ ගත යුත්තේ අධිකරණයෙන් පමණක් බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (15 වැනිදා) පැවසීය. ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. මෙම අපේක්‌ෂක ලැයිස්‌තුව පිළිබඳ ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳ නිවැරදි තීරණයක් ලබා ගත හැක්‌කේ අධිකරණයෙන් බවත් මොහොමඩ් […]
The post මහරගම ‘මෝටර් සයිකලයේ’ මතභේදයට විසඳුම උසාවියෙන් – අතිරේක මැතිවරණ කොමසාරිස් appeared first on Lankatruth.
Related posts:රජයේ දේපල මැතිවරණ වැඩට ගැනීම තහනම් – මැතිවරණ කොමසාරිස්
පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක් අද
විදේශ නිරීක්ෂකයන් ගෙන්වනවා – මැතිවරණ කොමසාරිස්
නම් ගැසට් කිරීම ප්‍රමාද වෙනවා – මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමසාරිස් කාර්යාලය ස්වාධීන නැහැ – ශර්මා
රැකියාලාභී උපාධිධාරීන් සන්ධානේ ඡන්ද වැඩට – මැතිවරණ කොමසාරිස් පිළිගනියි
මනූෂගේ පිල් මාරුවේ රහස උසාවියෙන් එළියිට
චූදිතයා උසාවියෙන් ගියෙත් අංක නැති ජීප් එකකින්




