ජාතික ආණ්ඩුවේ ගිවිසුම අහෝසිවීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන්ද නිත්‍යානුකූල ගැටලුවක් පවතින බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා… Read More
Author: admin
තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර ලබා දෙන ලෙස ඩයලොග් ආයතනයට නියෝගයක්.
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය. 1979 ආක 15 දරන අපරාද නඩු විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය […]
The post තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර ලබා දෙන ලෙස ඩයලොග් ආයතනයට නියෝගයක්. appeared first on Lankatruth.
Related posts:ඇමතුම ආවේ ගාල්ලෙන් – මම බය නැහැ – SSP
ඩයලොග් දුරකතනයෙන් ජංගම බැංකුවක්
පොලිස්පතිට දුරකථන ඇමතුම ආවේ කාගෙන්ද?
එයාර්ටෙල් ප‍්‍රධානියා ඩයලොග් වලට මාරු වෙයි
මහින්ද ඩයලොග් සේවක බෝනස් කොල්ලකයි
කතරගම මැණික්කොල්ලයේ අලුත්ම විස්තර
ගුවන් ගමන් විස්තර මෙන්න
video: කේ.පී. ගැන තවත් විස්තර හෙළි වේ
දුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න – මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට-අගමැතිට ලිපියක්.
රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.
The post දුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න – මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට-අගමැතිට ලිපියක්. appeared first on Lankatruth.
Related posts:මල්වතු නාහිමියන්ගෙන් ජනපතිට, අගමැතිට සන්දේශයක්
නරියන්ට කුකුල්ලු බාරදීමක් ගැන ජනපතිට ලිපියක්
ජනපතිට කෝටි 742යි. අගමැතිට 32යි.
ජනපතිට අගමැතිට දෙවෙනි දිනටත් සිතාසි
වතු කම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත්
ජවිපෙ සහ විද්වතුන් සැකසූ යෝජානා ජනපතිට අගමැතිට තැපෑලෙන්
SAITM අර්බුදය විසඳන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට අගමැතිට ලියති
දුන් පොරොන්දු ඉටු කරනු – ගම්මිරිස් ගොවියෝ ආණ්ඩුවට අනතුරු අඟවති



