Gossips

ජපන් ගගනගාමියෙකු අභ්‍යාවකාශයේ ඇවිදී

ජපාන ජාතික ගගනගාමියෙකු ඊයේ (16) ප්‍රථමවරට අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වුණා. අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටින ජපාන ගගනගාමී නොරිෂිගේ කනායි මෙලෙස ඉන් පිටතට ගොස් අභ්‍යාවකාශයේ ඇවිදීමට එක්වූයේ… Read More

Gossips

වසර 17 ක් තිස්සේ නොදුටු ජපන් පුතු සොයන 55 හැවිරිදි ලංකාවේ පියා

වසර 17 ක් තිස්සේ නොදුටු තම පුතු සොයා ගැනීමට වෙහෙසෙන ජපන් කාන්තාවක් සමඟ විවාහ වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය සොයා පැමිණියා. 55 හැවිරිදි අසිත ප්‍රනාන්දු නැමති… Read More

Gossips

දෙහිඅත්තකණ්ඩිය සභාපති ධුරය ඉල්ලා සභිකයෙකු උපවාසයේ

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඉල්ලා ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වනවා. ඒ, නවමැදගම නගර මධ්‍යයේ පිහිටුවා ඇති… Read More

Gossips

ඇමරිකානු ජනපතිවරණයට මැදිහත්වී යැයි, රුසියානුවන්ට අධිචෝදනා

2016 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා බලපෑම් කිරීමට මැදිහත් වූ බවට රුසියානුවන් 13 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකානු එෆ්.බී.අයි. මධ්‍යම ඔත්තු සේවාව සිදුකළ පරීක්ෂණයකින්… Read More

Gossips

කොටස් වෙළඳපොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසන දී 6563ක් ලෙස සටහන් වූ අතර, සංචාරක ක්ෂේත්‍රයේ කොටස් ඉහළ යාමක් එහිදී විශේෂයෙන් දක්නට ලැබුණා. සමාගම් 102ක කොටස්… Read More

Gossips

එල්.පී.එල්. සඳහා දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා දින නියම කළ බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඒ අනුව අගෝස්තු 18 වන දා ආරම්භ වන තරගාවලිය සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. කණ්ඩායම් 6ක් ඊට එක්වන… Read More

Gossips

ඊයේ රාත්‍රියේ ඉතිහාස ගතවූ විශිෂ්ඨ ජයග්‍රහණය

නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20 තරඟාවලියේ ඊයේ (16) පැවති තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරඟය ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 05කින්…. Read More

Gossips

කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කරල් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට

කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරල් 45ක් පිටතට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ බ්‍රසීලයේ… Read More

Gossips

මුහුණු පොතේ ඡායාරූප එක්ක අමුතු සෙල්ලමක් දැමූ 26 හැවිරිදි ඇඹිලිපිටියේ තරුණයා කාන්තාවකට කළ අපරාධය

මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More

Politics Sri Lanka

අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල […]
The post අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ appeared first on Lankatruth.

Related posts:කළුතරට හෙට (10) පැය 9ක් වතුර නැහැ
කොළඹට හෙට පැය 18ක ජල කප්පාදුවක්.
කොටුවට පිටකොටුවට හෙට ජලය නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්
රාජගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම නවතී
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක් ජලය කපයි
බදාදා පැය 15 ක් කොළඹ අවට වතුර නෑ