Gossips

රුපියල තවදුරටත් පහළට

දේශපාලන අස්ථාවරභාවය සහ ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් අනුපාතය ඊයේ (16) සටහන් වූයේ රුපියල් 156යි… Read More

Gossips

අලුත්කඩේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ ඊයේ(16) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කෙසෙල්වත්ත… Read More

Gossips

වැටලීමක් අතරතුර තරුණයෙක් දියේ ගිලි මියයයි

පිළියන්දල – කහතුඩුව – හෙරළියාවල ප්‍රදේශයේ ඇළකට වැටී අතුරුදන්වූ 21 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද(17) පෙරවරුවේ සොයා ගැනුණා. කහතුඩුව පොලීසිය ඊයේ (16) පස්වරුවේ එම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට… Read More

Gossips

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවක වර්ජනයක්

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද(17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ තමන්ට හිමි වැටපු වැඩි කිරීම සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමින්…. Read More

Gossips

ඉරාන ජනපති ඉන්දියාවේ

ඉරාන ජනාධිපති හසාන් රව්හානි තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර, රාෂ්ට්‍රපති භවන් හිදී ඔහු අද(17) පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද්… Read More

Gossips

පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබියට

පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබිය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට අනුව සෞදි අරාබියේ හමුදාව වෙත පුහුණුව සහ උපදෙස් ලබාදීම සදහා මෙම බලඇණිය යොදවන බවයි විදෙස්… Read More

Gossips

පාදෙණියේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

වාරියපොල – පාදෙණිය බස්නැවතුම්පොල අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇය ලංගම බස් රථයකට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී එක්වරම බස් රථය ධාවනය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව… Read More

Politics Sri Lanka

පුත්තලමේ පුද්ගලයින් 2,16,018 දෙනෙකු නියඟයෙන් පීඩා

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 6,643ක පුද්ගලයින් 216,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි. දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ට හැර සෙසු සෑම ප්‍රදේශයකම ජනතාව නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. ඒ අනුව නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170ක පුද්ගලයින් 18,066ක්ද, […]
The post පුත්තලමේ පුද්ගලයින් 2,16,018 දෙනෙකු නියඟයෙන් පීඩා appeared first on Lankatruth.

Related posts:සිරියාවේ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 44 දෙනෙකු මරුට
නියඟයෙන්, ගංවතුරෙන් ලක්ෂ 20කට පීඩා
නියඟයෙන් පසු වැසෙන් පීඩා – දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීම් – කළු, අත්තනගලු ජල මට්ටමත් ඉහළට
නියඟයෙන් පීඩා විඳින ජනතාව ගැන කියද්දී රාජිත කුලප්පු වෙයි – අනුර ලුණු ඇඹුලෙන්ම කියයි
පුත්තලමේ උපවාසයක් – ඡන්ද පත්‍රිකා අධිකරණයට
පුත්තලමේ නිවසකට ගිනි – කතක් මරුට
ඉන්දියාවේ රෝහලක ගින්නකින් 73 දෙනෙකු මරුට
මහින්ද ලඟ සිටි තිස්ස සමග පුත්තලමේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

Gossips

මත්ද්‍රව්‍ය කරල් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරල් 45ක් පිටතට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ බ්‍රසීලයේ… Read More

Gossips

මුහුණු පොතේ ඡායාරූප විකෘති කර අමුතු සෙල්ලමක් කළ පුද්ගලයෙක්ට වැඩ වරදී

මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More