Gossips

ඉතියෝපියාවේ මාස 6 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉතියෝපියාව මාස 6 ක කාලයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අග්‍රාමාත්‍ය හේල්මාරියම් ඩෙසාලෙජන් දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදීමෙන් අනතුරුව ඉල්ලා… Read More

Gossips

කෝච්චි පෙට්ටියේ ඉඳන් සෙල්ෆි ගන්න ගිය තරුණයාට මරු කැඳවූ අධිබලැති විදුලි සැර

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රිය මැදිරියක් මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ සවස 6 ට පමණ ඔහු දුම්රිය මැදිරිය මත සිට ඡායාරූප ගැනීමට උත්සාහ… Read More

Gossips

වියළි කාලගුණය ඉදිරි දින කිහිපයේත්

අද රාත්‍රී කාලයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල වියළි… Read More

Gossips

ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන් 1921 ක්

මෙම වසරේ ජනවාරි මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 7095 ක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එමෙන්ම මෙම මාසයේ ගතවු දින කිහිපය තුල රෝගීන් 1921 දෙනෙකු වාර්තාවී ඇති බවයි ඔවුන්… Read More

Gossips

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. අද පෙරවරුවේ… Read More

Politics Sri Lanka

උමාඔය ව්‍යාපෘති සේවකයෝ වැඩවර්ජනයක

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද (17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ තමන්ට හිමි වැටපු වැඩි කරන ලෙස සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමිනි. මේ හේතුවෙන් උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. සිය ගැටලුවලට විසඳුමක් ලබාදෙනතෙක් අඛණ්ඩව මෙම වැඩවර්ජනය සිදුකරන බව වර්ජනයට එක්වූ සේවකයෝ පවසති.
The post උමාඔය ව්‍යාපෘති සේවකයෝ වැඩවර්ජනයක appeared first on Lankatruth.

Related posts:අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයේ
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි රැකගැනීමට සේවකයෝ දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙති
ඛනිජ තෙල් සේකවක වර්ජනයෙන් ඉන්ධන පිරවුහල්වල දිගු පෝලිම්
තෙල් ටැංකි විකිණීමට එරෙහිව තෙල් සංස්ථා සේවක වර්ජනයක්
ආණ්ඩුවේ විසඳුම් ගැන ජනපතිගෙන් ලිඛිත පොරෝන්දුවක් ඉල්ලති
වරාය සේවකයෝ වර්ජනය අත්හිටුවති
පෙට්‍රල් ෂෙඩ් 1200 යෙන් 425ක්ම හිස්වෙලා!
චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයක

Gossips

නීතිවිරෝධී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මී ගවයින් 14 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු සපයා වැල්ලවාය පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබා ගත් බලපත්‍රයක් යොදා ගනිමින්… Read More

Gossips

හිටපු ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට යළි කැදවීමක් – සන්ධාන මන්ත්‍රීවරු තවත් සාකච්ඡා කිහිපයක

රට තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට අද (17) වන විට දින 07ක් ගත වී තිබෙනවා. මේ වන තුරුත් ඊට විසඳුම් ලැබී නොමැති අතර, සියළු පාර්ශව එක්ව සහ වෙන් වෙන්ව ගත වූ පැය 24 තුළත් විවිධ සාකච්ඡා සිදුකර තිබුණා. හිටපු… Read More

Gossips

බ්‍රසීල අගනුවර ආරක්ෂාව හමුදාවට

සංවිධානාත්මක අපරාධ නිසා අපකීර්තියට පත් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ අගනුවර ආරක්ෂාව අධීක්ෂණයට හමුදා ජෙනරාල්වරයෙකු පත් කර තිබෙනවා. ජනාධිපති මිචෙල් ටෙමර් කියා සිටියේ රියෝ අගනගර ප්‍රාන්තයේ අපරාධ… Read More

Gossips

කැටපත් පවුරේ දිලීර ඉවත් කෙරේ

සීගිරි කැටපත් පවුරේ දිලීර ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධි තාක්ෂණික උපකරණ යොදාගෙන විශේෂඥ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර විද්‍යා අංශය සහ පුරා විද්‍යා… Read More