වැලිවේරිය – කිරිඳිවැල මාර්ගයේ හේනේගම මංසන්ධිය අසළදී හිසට යකඩ පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ මෙම පහරදීම… Read More
Author: admin
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මුල්‍ය කාර්ය සාධත බලකාය (Financial Action Task Force – FATF) විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මූල්‍ය […]
The post මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග appeared first on Lankatruth.
Related posts:මුදල් විශුද්ධිකරණය කළැයි ශ්‍රී ලාංකිකයෙකුට ඇමරිකාව නඩු පවරයි
ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට
ජලය සැපයීම අත්හිටුවයි
විදුලියට ණයට ඉන්ධන සැපයීම තහනම්
ලියා පදිංචි නොවී සංචාරකයින්ට සේවා සැපයීම තහනම්
ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතා
එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ – CIDය අධිකරණයට කියයි
රට සුන්දරකරණයේ ත්‍රස්තවාදයට යටවෙලා… සමහරු කට අරින්නේ කේක් කන්න විතරයි


