Gossips

තණතීරුවේ වැඩි වාසි බංග්ලාදේශයට හිමි වෙද්දී, අසිතට වැඩි අවස්ථාවක් ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (18) පැවැත්වෙනවා. තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය මේ වන විට තරඟ එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ… Read More

Politics Sri Lanka

ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය පැවැත්වෙනු ලැබේ. පවතින දේශපාලන වාතාවරණයට අනුව ආණ්ඩුවේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවනු ඇත.
The post ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි appeared first on Lankatruth.

Related posts:නව රජය යටතේ පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද හදිසියේ රැස්වෙයි
වාස් ගැහුවා – ක්‍රිස් නෝනිස් පළමුවරට හෙළි කරයි
ඉතිහාසයේ පළමුවරට පාපන්දු සම්මේලනය කෝප් හමුවට කැඳවයි
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
ඌව ඡන්දෙන් ඇඟිලි සලකුණටත් අපලයි
සෞදි කාන්තාවක් ඡන්දෙන් දිනයි
මෛත්‍රී – රනිල් ඡන්දෙන් පස්සේ සුපුරුදු ප්‍රේමවන්තයින් වෙනවා…

Politics Sri Lanka

රුපියල 156 ඉක්මවයි

රටේ දැනට උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය සිකුරාදා වන වට ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.89 ලෙසින්ද සටහන් වූ අතර එහි විකිණුම් මිල රුපියල් 156.67 ලෙසින් දැක්වුණි. දින කිහිපයක් ඇතුළත රුපියල 3.5%කින් පමණ අවප්‍රමාණය වී ඇති අතර මෙම තත්ත්වය […]
The post රුපියල 156 ඉක්මවයි appeared first on Lankatruth.

Related posts:හදිසි අනතුරු මරණ පන්දහස ඉක්මවයි
ඉන්දියාව ගිණියම් වීමෙන් මරණ 2200 ඉක්මවයි
ඩෙංගු රෝගීන්ගේ ගණන සතියකට 2000 ඉක්මවයි
2012 මුල් මාස දහයේ විදේශ ණය කෝටි 62 ඉක්මවයි
නේපාලයට ජාතික ශෝක කාලයක්! මිය ගිය ගණන 4500 ඉක්මවයි
ලංකා රුපියල තවදුරටත් පහළ යයි
රුපියල තවත් පහළට
බලාසිටියදී රුපියල කඩා වැටෙයි

Politics Sri Lanka

අවුරුදු 9කට පසු ගල්කිස්ස උසාවියෙන් ඇසෙන ලසන්ත ඝාතනයේ සැඟ වූ රහස්

යුක්තිය ඉෂ්ට කරන්නට ගෙන ඇති ප්‍රවේශය හරිම වේගවත්ය. ඒ ප්‍රවේශය පවා රටට ආගන්තුකය. අධිකරණය ඉදිරියේ හෙළිදරව් වෙමින් ඇත්තේ අතේ තබාගෙන ගුළිකර සඟවාගෙන තබා ගත්තාක් බඳු තොරතුරු සමුදායකි. හෙළිවෙමින් ඇති තොරතුරු පෙළගැස්ම රට තිගස්සවනසුලුය. කියැවෙමින් ඇත්තේ ලෝකයම ප්‍රශ්න කරද්දීත් පුරා වසර නවයක් තිස්සේ අශික්ෂිත ලෙස සඟවා තබන ලද තිරශ්චීන මිනී මැරුමක රාජ්‍ය භාරයය. ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ […]
The post අවුරුදු 9කට පසු ගල්කිස්ස උසාවියෙන් ඇසෙන ලසන්ත ඝාතනයේ සැඟ වූ රහස් appeared first on Lankatruth.

Related posts:ලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක්
ලසන්ත ඝාතනයේ සැකකරුගේ පෙරට්ටුව කල් යයි
ලසන්ත ඝාතනයේ සැකකරුට විදෙස් සැප !
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ මන්දගාමියි
ලසන්ත ඝාතනයේ බුද්ධි අංශ සාමාජිකයා නිදහස්
ලසන්ත ඝාතනයේ කරුණු වසංකළැයි පොලිස් ලොක්කෝ 4ක් ගැන පරීක්ෂණ
රිසානා නෆීක් වෙනුවෙන් ඇසෙන මෙරට නඩුවෙන්
පැය 7ක් ඇතුළේ – ගල්කිස්ස මහ හෝටලයෙන් කෑම

Gossips

උදෑසන සහ රාත්‍රියේ ශීත කාලගුණයක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද පස්වරු 2 න් පසුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන… Read More

Gossips

බලය පෙන්වීමට අදත් සාකච්ඡා

පවතින දේශපාලන අර්බුදය තුළ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා සියලූ පාර්ශව අදත් විවිධ සාකච්ඡාවල නිරතවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

බස්නාහිරට සිදුවන වෙනස

උදෑසන සහ රාත්‍රියේ ශීත කාලගුණයක් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද පස්වරු 2 න් පසුව… Read More

Gossips

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ඊයම් කර්මාන්තශාලාවක්, විශේෂ කාර්ය බලකාය වටලයි

පරිසරයට සහ මිනිස් සිරුරට අහිතකර ලෙස නීතිවිරෝධි ඊයම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් තබ්බෝව – එරමුදුවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (18) අලූයම වටලා තිබෙනවා. එහිදී කර්මාන්තශාලාව… Read More

Gossips

රටේම අවධානය දිනාගත් චන්දික හතුරුසිංහ ගත් ප්‍රයෝජනය

බංග්ලාදේශයට එරෙහි තරග ශ්‍රී ලංකාව ජය ගැනීමට හේතුව ? සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තීරණාත්මක දෙවන 20 යි 20 තරගය අද පැවැත්වෙනවා. මෙම තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජයග්‍රහණය… Read More

Gossips

බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තවත් මත්ද්‍රව්‍ය කරල්

උපත් පාලන කොපු තුල බහා කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා පැමිණීමේ දී අත්අඩංගුවට බ්‍රසීල ජාතිකයා ලබන මාර්තු මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට… Read More