Gossips බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට සූදානමින් තමීම් ඉක්බාල් කණ්ඩායමට නැවත එක්වීම නිසා අද (18) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ නායක මහමුදුල්ලා විශ්වාසය පළ කළා. කෙසේ… Read More
Gossips ජගත් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රගති වාර්තාවක් මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ලබන මාර්තු 21 වනදා ජිනීවා නුවරදී… Read More
Gossips වියළි කාලගුණය මාර්තු මස අග දක්වා මාර්තු මාසයේ අවසාන භාගය දක්වා වියළි කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව සඳහන් කළා. මේ අතර වියළි… Read More
Gossips අර්ජුන් මහේන්ද්‍රන් දෙවන සිතාසියත් නොසළකන්නේ නම්, නීතිපති ජාත්‍යන්තර පොලීසියට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවන වරට නිකුත් කරන ලද සිතාසියත් නොසළකා හරින්නේ නම් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි නීතිපතිවරයාගේ අවධානය යොමුවී… Read More
Gossips සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු අත්අඩංගුවට මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් පොලීසිය ඊයේ (17) සිදුකළ වැටලීමකදියි. මොවුන් හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරමින් සිටියදී මෙලෙස… Read More
Gossips ට්‍රම්ප්, එෆ්.බී.අයි. ඔත්තු සේවාවට දොස් නගයි එෆ්.බී.අයි. ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාව තමන්ට නියමිත මූලික කරුණු මගහැර තමාගේ තේරී පත් වීමට රුසියාව සම්බන්ධදැයි සොයමින් සිටින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාග් ප්‍රහාරයක් එලල්ල කළා. ඔහු කියා… Read More
Gossips කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනයට ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක් කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඇමරිකානු ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගම වෙතින් මිලදී ගන්නා එම එක් දුම්රිය… Read More
Gossips විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ජීවිතක්ෂයට බොරැල්ල – වනාත සහස්පුර නිවාස සංකීර්ණයේ දී සිදුවූ අනතුරකින් එහි විදුලි සෝපාන ක්‍රියාකරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු අද (18)… Read More
Gossips 66 දෙනෙකු සමඟ ඉරාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පිරිස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු… Read More
Gossips තලංගම රත් කළ වෙඩි තැබීම ගැන ඇති වූ සැකය තලංගම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදුව ඇති බවට සැක තලංගම – විමලතිස්ස මාවතේ නිවසකට අද (18) අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරය අත්වැරදීමකින් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල… Read More