Gossips

අම්මයි පුතයි ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගන්නට පෙර, පුතා ලියූ සංවේදී ලිපිය (ඡායරූප)

මහනුවර, මුල්ගම්පොල ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් මවක සහ පුත්‍රයෙකුගේ සිරුරු ඊයේ (17) සවස සොයා ගැනුණා. සියදිවි හානිකරගත් පුත්‍රයා විසින් ලියන ලද ලිපියක් නිවසේ සාලයේ බිත්තියේ ගසා… Read More

Gossips

Update – අගමැති සහ කථානායක, ජනපති නිල නිවසට

ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්වක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය ජනපති නිල නිවසට ගොස් තිබෙනවා. ජනාධිපති නිළ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන්… Read More

Gossips

එජාප ප්‍රබලයින් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළා – රංගේ බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක ලිපියක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. නායකයින්ට අමතක වූ ජනතාව දැන ගත යුතු වූ ‘මගේ ලියවිල්ල’… Read More

Gossips

කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් පන්දුවාර 20 තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව ධනුෂ්ක… Read More

Gossips

දෙදෙනෙකුට මරු කැඳවමින් මඟ වැරඳුණු මෝටර් රථය (ඡායාරූප)

නුවරඑළියේ සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිදුල – බෙයාර්විල් ප්‍රදේශයේදී කොත්මලේ ජලාශයට පෙරළීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම… Read More

Gossips

බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට ලකුණු 210ක්… Read More

Gossips

බලය පිහිටුවීමට එක්වන එජාප මන්ත්‍රීවරුන් ගැන, ඒකාබද්ධය හෙළිදරව්වක

බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට පෙළ ගැසෙමින් සිටින බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More

Politics Sri Lanka

ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

තමන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. වැඩ තහනමට ලක් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන […]
The post ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති appeared first on Lankatruth.

Related posts:ලංවිම සේවකයෝ අමාත්‍යාංශය වැටලීමට සැරසෙති
දුම්රිය සේවකයෝ යළි වර්ජනයකට සැරසෙති
විදුලි සේවකයෝ යළි වර්ජනයකට සැරසෙති
ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයකට සැරසෙති
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි රැකගැනීමට සේවකයෝ දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙති
දුම්රිය රියදුරෝ වැඩ වර්ජනයකට සැරසෙති
විදුලි ‍සෙවකයෝ නැවතත් වර්ජනයකට සැරසෙති
තැපැල් වෘත්තීය සමිති නැවතත් වර්ජනයකට සැරසෙති

Politics Sri Lanka

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි

එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් තමාට හා තම පවුලේ ඥාතීන්ට දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවද පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය […]
The post “පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි appeared first on Lankatruth.

Related posts:පුත්තලම මෝඩයන්ගේ පාරාදීසයක් නොවේ… සැබෑවටම මෝඩ මනසක් ඇත්තේ කාටදැයි තේරුම් ගැනීමද අපහසු නොවනු ඇත… රංගෙ බණ්ඩාර ලියයි
අපි චීනෙට ණයවෙලා ‘රාජපක්ෂ ක්‍රීඩාංගණය’ හැදුවා – මහින්දානන්ද අලුත්ගමගේ
මාව මරන්න හදනවා – හුළුගල්ල
පුතා මියගියේ හෘදාබාදයකින්කියා බලෙන් අත්සන ගන්න හැදුවා – නිමල රූබන්ගේ මව
තම දරුවා මරන්න එපා යැයි ඉන්දියාව කියයි
ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරන්න තීරණය කරලා
මාව මරන්න හදනවා. මට ඒක දැනෙනවා – මෛත්‍රීපාල සිරිසේන
ටිවී චැනල් එක මාරු කලා කියලා නෝනව මරන්න හදලා

Gossips

තලංගම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදුව ඇති බවට සැක

තලංගම – විමලතිස්ස මාවතේ නිවසකට අද (18) අලුයම එල්ලවූ වෙඩි ප්‍රහාරය අත්වැරදීමකින් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ ස්වාමි පුරුෂයා මියගිය… Read More