Gossips

ජී.එල්.ගේ ක්‍රියාමාර්ග

එක්සත් ජාතික පක්ෂයක් බිහි වීම වැළැක්වීමට ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් පවසනවා. ගැටඹේ රාජෝපාවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ… Read More

Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්

අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ. පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය. එය උපරිම මාස […]
The post පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක් appeared first on Lankatruth.

Related posts:එක්නැලිගොඩ නඩුවෙන් රජයේ නීතිවේදියා ඉවත් කිරීමේ සැලසුමක්?
ඉන්දියාවේ තහනම් කළ මැගී මෙරටට ආනනය කිරීමේ සැලසුමක්
මහින්දගේ කල්ලිය අද පාර්ලිමේන්තු අවුල් කිරීමේ සූදානමක!
පාර්ලිමේන්තු සභාවාරය හදිසියේ අවසන් ?
“සයිටම් අහෝසි කිරීමේ අවසන් අරගලයට පෙළගැසෙමු” – SAITM විරෝධී ජන පවුර
වරායේ ගින්න සැලසුමක් ?
මහා භාණ්ඩාගාරය පී.බී.ට දීමේ සැලසුමක්!
ශ්‍රී ලාංකික ගගනගාමියෙකු උඩු ගුවනට යැවීමටද සැලසුමක්

Politics Sri Lanka

පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු එය ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබන බවත් නියමිත පරිදි හෙට […]
The post පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ – ජනාධිපති ලේකම් appeared first on Lankatruth.

Related posts:ජනාධිපති ලේකම් කාර්යාලයේ මඩ පෝස්ටර්
ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි
නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු
ජනාධිපති මාස තුනෙන් තුනට දෙනව කියපු සාකච්ඡාවත් නැහැ… ජනතාවට සහනත් නැහැ…
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපූරු වියදමක්
CSN ශාකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේත් තිබිලා
ලක්‍ෂ 430ක, බදු නිදහස් කළ රථය ජනාධිපති ලේකම් කාර්යාලයට ?
රට පැන්න ගෝඨාගේ අතිරේක ලේකම් ජනාධිපති කොමිසමේ

Gossips

ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීම ගැන එජාපයෙන් කමිටුවක්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්වුණා. පසුගිය දා ආසන සංවිධායක… Read More

Gossips

නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් හා ජනපති අතර හමුවක්

වත්මන් දේශපාලන තත්ත්වය සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි. අද (18) පස්වරු… Read More

Gossips

සූරියවැව කෙසෙල් මිල පහළට

සුරියවැව – මහජනපොලේ කෙසෙල් මිල සීඝ්‍ර ලෙස පහත වැටීම නිසා ඒවා අලෙවි කර ගැනිමට නොහැකිව කෙසෙල් ගොවීන් අපහසුතා රැසකට මුහුණ දී සිටින බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා. රුපියල් 60ක් පැවති… Read More

Gossips

සියල්ලන් බලා සිටි 20-20 තරඟාවලියේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි

බංග්ලාදේශය සමඟ පැවති දෙවන් සහ අවසන් පන්දුවාර 20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකාව අද (18) සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 75කින්. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී … Read More

Gossips

ඒකාබද්ධයේ සහය

රටට ඇතිවිය හැකි අහිතකර විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් අලුතින් පිහිටුවන ආණ්ඩුවකට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ… Read More

Gossips

ජපුර කුලපති ධුරයට පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත් කෙරේ

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත්කර තිබෙනවා. Read More

Politics Sri Lanka

අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසේ මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ඔවුන් මේ වනවිට ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇත. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය […]
The post අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක appeared first on Lankatruth.

Related posts:ජනපති – අගමැති බලය බෙදීමේ සාකච්ඡාවක
පළාත් සභා ඡන්ද උණුසුමෙන් ප්‍රාර්ලිමේන්තුව කල්තබයි
ජනපති, අගමැති නෑසූකන්ව සිටීම ගැන කනගාටුයි
අගමැති රනිල් අද ජපාන පාර්ලිමේන්තුව අමතයි
කතානායක කරූ ජයසූරිය
මහින්ද – රාජිත රහස් සාකච්ඡාවක
අගමැති ධූරය චමල් රාජපක්ෂට?
විපක්ෂනායක ජෝන් අමරතුංග