ආණ්ඩුව පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා…. Read More
Author: admin
දේශපාලන ස්‌ථාවරභාවයක් රටට ඉක්‌මනින්ම අවශ්‍යයි – මහ බැංකු අධිපති
දේශපාලන ස්‌ථාවරභාවය ඇති කර ගැනීම ඉතාම ඉක්‌මනින් රටට අවශ්‍ය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පවසයි. ආර්ථිකයේ තිබෙන ප්‍රගතිය ආරක්‌ෂා කරගැනීමට සහ මීට වඩා හොඳ තත්ත්වයකට ආර්ථිකය පත්කර ගැනීමට දේශපාලන ස්‌ථාවරභාවය අවශ්‍ය බව ද මහ බැංකු අධිපතිවරයා කියයි. විශේෂයෙන් ආර්ථිකය මේ වනවිට ස්‌ථාවර මට්‌ටමට පත්වෙලා තිබෙනවා. එසේම ව්‍යාපාර අංශයේ […]
The post දේශපාලන ස්‌ථාවරභාවයක් රටට ඉක්‌මනින්ම අවශ්‍යයි – මහ බැංකු අධිපති appeared first on Lankatruth.
Related posts:රහස්‍ය වාර්තා පිටවීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරනවා – මහ බැංකු අධිපති කියයි
මහ බැංකු අධිපති ඇතුළු මුදල් මණ්ඩලය කෝප් හමුවට
දේශපාලන ගෝලයන්ගෙන් බැංකු පුරවා දමයි
මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි
බහ බැංකු අධිපති කෝප් හමුවට
මහ බැංකු අධිපති ඉල්ලා අස්වන බව කියලා…
මහ බැංකු අධිපති CIDයට පැමිණිලි කරයි
IMF වෙතින් තවත් ණය ගන්නවා – මහ බැංකු අධිපති
ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට.
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. ධම්මාලංකාර නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර ඉන්පසු ආචාර්ය සහ දර්ශනවේදී උපාධි සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව ද උපාධි හිමිකර ගෙන සිටිති. ධම්මාලංකාර නාහිමියෝ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති […]
The post ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර සරසවියේ නව කුලපතිධුරයට. appeared first on Lankatruth.
Related posts:ජයවර්ධනපුර 23 සිට විවෘතයි
නව අස්ගිරි මහ නාහිමි පත් කෙරේ
රටට හානිකර විධායක ජනාධිපති ක්‍රමය එපා – මල්වතු නාහිමි
අස්ගිරි නාහිමි කෙසේවෙතත් මම අකමැතියි – මල්වතු අනුනාහිමි
ජයවර්ධනපුර සරසවියට එල්ල කළ ආණ්ඩුවේ මර්දන හස්තය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – නලින්ද ජයතිස්ස
කැළණි සරසවියේ ගැටුමක්
පේරාදෙනිය සරසවියේ සිසුන් සත්‍යග්‍රහයක
යාපනය සරසවියේ අදත් විරෝධතා



