Gossips

පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවද තර කර ඇති බවයි. විශේෂයෙන්… Read More

Gossips

පදවියේ වෑන් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 10 දෙනෙකුට තුවාල

අනුරාධපුර – පදවිය – බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (19) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ… Read More

Gossips

මිත්තණිය කෙලෙසා වැඩ වරද්දා ගත් බිංගිරියේ මුණුබුරා

නිවසේ ඔත්පලව සිටි 77 හැවිරිදි මහලු කාන්තාවක්‌ අමානුෂික ලෙස දූෂණයට ලක්‌කර පළාගොස්‌ සිටි සැකකරුවෙකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වනදා දක්වා… Read More

Gossips

පාර්ලිමේන්තුව කල්තබයි

පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15 කට කල් තැබීමට කථානායකවරයා මීට ටික වේලාවකට පෙර පියවර ගත්තා. ඒ, රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ්… Read More

Sports

ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට

තරග තුනකින් සමන්විත ඉන්දීය – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 203 කි. ශිකර් ධවාන් සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා […]
The post ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

සිව් හැවිරිදි දැරියකට පෙර පාසල් ගුරුවරිය සිදුකළ පහරදීම

පෙර පාසල් ගුරුවරිය පහරදීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් රෝහල් ගත කිරීමේ පුවතක් පාදුක්ක, වග ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිව් හැවිරිදි හිමිදි හිරන්යා ඉගෙනුම ලබන්නේ පාදුක්ක වග ප්‍රදේශයේ පිහිටි… Read More

Gossips

සීදූව ගුවන් පාලම යට සැකසහිත මළසිරුරක්

සීදූව ,ජයලත් හන්දිය කලපුව අසල ගුවන් පාලම යට නවතා තිබූ මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු ඊයේ (18) සැකසහිත අන්දමින් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 41 වූ දළුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ… Read More

Gossips

විදුලිබල සේවකයින් කළුකොඩි ඔසවයි

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අයත් සේවකයන් 06 දෙනෙකු වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව අද (19) සිට කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන්… Read More

Gossips

නිදහස් සන්ධානයෙන් ජනපතිට ලිපියක්

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තාවනවා. මේ පිළිබඳ අවසන්… Read More

Gossips

පුංචි ඡන්දෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වේ, බහුතරය පෙන්වීමට ප්‍රධාන පක්ෂ සුදානම්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වනවා. පළාත්පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව අද මුල්වරට රැස්වන අතර, එහි කටයුතු පිළිබඳව මේ වනවිට දැඩි… Read More