Gossips

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගත් රහස් පොලිස් සැරයන්වරයා යළි රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා අප්‍රේල්… Read More

Gossips

බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමයේ අනුමැතිය

කලින් එකඟ වූ පරිදි මාර්තු 29 වන දා නොව ඉන් ඔබ්බට බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම කල් දැමීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා. වෙන්වීමේ ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව… Read More

Gossips

විලත්තිකුලම් රක්ෂිතය හෙළිකළ බවට බදියුර්දීන්ට එරෙහි පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය

විල්පත්තුව අසල විලත්තිකුලම් රක්ෂිතය නීති විරෝධීව හෙළිකළ බවට අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව ගොනුකළ පෙත්සම ජුනි මස 28 වනදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා. මේ අතර විල්පත්තු වන විනාශය පිළිබදව… Read More

Gossips

පුත්තලමමේ විරෝධතාවක් පොලිසිය විසුරුවා හරි

අරුවක්කාලු කසල අංගනයට එරෙහිව පුත්තලම නගරයේ පැවති විරෝධතාවක් පොලිස් කැරළිමර්දන ඒකකය විසින් විසුරුවා හැර තිබෙනවා. Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – ජනපති මාධ්‍ය අංශය

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් මෙරට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය… Read More

Gossips

පාසලට හඳුන්වා දුන් ඔන්ලයින් විභාග ක්‍රමය අඛණ්ඩව

විභාග දෙපාර්තමේන්තුව හරහා පාසල් විභාගයකට පළමු වරට හඳුන්වා දුන් ඔන්ලයින් ක්‍රමය යටතේ විභාග පැවැත්වීම සාර්ථක වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අපොස උසස් පෙළ සිසුන් සඳහා පවත්වන සාමාන්‍ය… Read More

Gossips

ලෝක ජල දිනය අදයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය සමරන්නේ එය මේ වනවිට නොසලකා හැරිය නොහැකි දෙයක් බවට පත්වීම තේමා කරගනිමින්. ජල සම්පත මානව අයිතිවාසිකමක් ලෙස හඳුන්වන ඔවුන් ලොව පුරා බිලියන 2.1 ක ජනතාව පිරිසිදු… Read More

Gossips

කළුතර ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙන් බෙන්තොට සිට වාද්දුව දක්වා එම පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව බෙන්තොට,… Read More

Gossips

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළේ ලෝකවාසී ජනතාවගේ පිළිගැනීම වෙනුවෙන් – ජනපති

ලෝකවාසී ජනතාවගේ අවධානය සහ පිළිගැනීම ඇති කරලීම සඳහා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුව – අරලගංවිල – විදුමිණ පිරිවෙනේ… Read More

Gossips

එස්.බී. රහසක් හෙළි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න… Read More