ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ. උන්වහන්සේ අසනීප තත්ත්වයක් පසු වූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසු වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
The post ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති appeared first on Lankatruth.
Related posts:රනිල්ට දිනන්න බැහැ – ගිරාඹේ හිමිත් කියයි
ආනන්ද කුමාරස්වාමි යළි පැමිණෙයි
ආනන්ද රාජාගේ නඩුව ඔහු නැතිව ඉදිරියට ?
ආනන්ද වෙනුවට පුතා ඡන්දෙට
ආනන්ද – පියංකර පුත්තලමේදී ගැටෙති
video: ආනන්ද අලුත්ගමගේ මහින්දානන්දගේ තරම කියයි
ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජණ
ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇපයක් ඉල්ලයි





