එක රැයකින් සමාජ මාධ්‍ය හරහා ලෝකයේ ම ජනප්‍රිය වූ මලයාලම් රංගන ශිල්පිනිය ප්‍රියා ගේ අලුත් ම කතාවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ ඇය විසින් මුල්වරට තමන් වඩාත් කැමති ක්‍රිකට්… Read More
Author: admin
ජාතික ආණ්ඩුව ගැන අනුරගේ ප්‍රශ්නයට කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කතානායක වරයා මේ බව ප්‍රකාශ කළේ ය. අනුර […]
The post ජාතික ආණ්ඩුව ගැන අනුරගේ ප්‍රශ්නයට කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් appeared first on Lankatruth.
Related posts:අධිකරණය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
මට ඉවත් වෙන්න කිසිම හේතුවක් නෑ-අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
අනුරගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි කිහිපයකට කල් තබයි
කතානායකගෙන් දැඩි ප්‍රකාශයක්
අනුරගේ ප්‍රශ්නයට ආණ්ඩුවට උත්තර නෑ
13 අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි – අනුර දිසානායක
උතුරේ පළාත් සභාව ජාතික ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි – ජ.වි.පෙ.
විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි
පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති, විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ. රෝහිණී කුමාරි අතපත්තු නැමති මෙම විදුහල්ලතිනිය ජීවිතක්ෂයට පත්වන විට වයස වුරුදු 52 පසු කරමින් සිට ඇති […]
The post විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි appeared first on Lankatruth.
Related posts:නායකත්ව පුහුණුව දින නියමයක් නොමැතිව කල් යයි
සිරියානු ත්‍රස්තවාදීන්ට පුහුණුව හා ආයුධ එලිපිට දීමට ඇමරිකාව තීරණය කරයි
පකිස්ථානය සමග තරඟය අතරතුර ගැටුම නිසා තරගය තාවකාලිකව නතර කරයි
උමා ඔයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති දින දෙයි – හර්තාලය තාවකාලිකව නතර කරයි
ජවිපෙ ‘රතු තරුව’ සහන සේවා බලකාය මෙවරත් විපතට පත්වූ ප‍්‍රදේශවලට මැදිහත් වෙයි
එජාප නායකත්ව සටනට කරු කරගහයි
කරු එජාප නායකත්ව සටනට එයි
සජිත්ගේ නායකත්ව සිහිනය කුඩුවෙයි
විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව
The post විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව appeared first on Lankatruth.
Related posts:උමා ඔය කළු හර්තාලය…
SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්…
විදුලි සේවකයෝ සටන ජයගනිති
කොලොන්නාව පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා…
පුංචි ඡන්දය මුළු රටේම එකම දිනයක…
පුංචි ඡන්දය පෙබරවාරි 10
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිට
මෛත්‍රී – රනිල් ඡන්දෙන් පස්සේ සුපුරුදු ප්‍රේමවන්තයින් වෙනවා…




