Politics Sri Lanka

උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත. වීරතුංග මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. […]
The post උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි appeared first on Lankatruth.

Related posts:උදයංග රැගෙන ඒමට විශේෂ කණ්ඩායමක් ඩුබායි යති
උදයංග වීරතුංග මහින්ද සමග මතුවෙයි
උදයංග වීරතුංගට අධිකරණ නියෝගයක්
උදයංග අරාබියට පැනලා – FCIDය අධිකරණයට දන්වයි
ළමුන් 11ක් පැහැර ගැනීමට නාවික හමුදාවේ පිරිසක් ලඟදීම අත්අඩංගුවට
උදයංග වීරතුංගත් අත්අඩංගුවට
උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන්
ලලිත් ජයසිංහ යළිත් අත්අඩංගුවට

Politics Sri Lanka

A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

පාසල්වල අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (20) අත්හිටවා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින ගැටලු සහගත තත්ත්වය සහ එම වැඩසටහනට වැය කිරිමට රජයේ අරමුදල් යෙදවීම සැලකිල්ලට ගනිමින් කැබිනට් […]
The post A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි appeared first on Lankatruth.

Related posts:සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබන සති‍යේ
සරසවි සිසුන්ට යුද පුහුණුව අදියර තුනකින්
ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව හදාරණ සිසුන්ට මෙවරත් පරණ ප්‍රශ්නෙම
සරසවි සිසුන්ට අමතර රැකියා සොයා දෙනවා – එස්.බී.
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
ටැබ් සවි කළැයි ධීවර කාර්මිකයෝ විරෝධතාවයේ
මෙරට සිසුන්ට ශිෂ්‍යාධාරය රු. 2,500යි. පිටරටන් ආ සිසුන්ට 30,000යි
VMS මර උගුලට එරෙහි වූ ධිවරයා “ටැබ්” උගුලට හසුකරගැනීමේ උත්සහය පරදවමු !

Gossips

කප්පම්ගත් අනංගයා කොටුකරගත් මෙහෙයුම

තරුණියන්ගේ නිරුවත් ජායාරූප රැගෙන ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ.මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වුණා. පසුගිය දිනක හිරු සී.අයි.ඒ.ඇමතූ… Read More

Gossips

දියතලාවේදී මගී ප්‍රවාහන බස්රථයක් ගිනිගනී

දියතලාව කහගොල්ල මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ. Read More

Politics Sri Lanka

පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග

මීතොටුමුල්ල කසල කන්ද අසලදී පුද්ගලයකු පැහැර ගැනීම ගැන නඩුවක සාක්ෂි ලබාදීමට අධිකරණයට නොපැමිණී වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් සමරනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (20) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම සිද්ධියට අදාළව අධිකරණය මගින් ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ තෙවැනි වතාවටය. කොළොන්නාව හිටපු […]
The post පැහැරගැනීමේ නඩුවට නොපැමිණි වැල්ලම්පිටිය හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග appeared first on Lankatruth.

Related posts:ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග
තාජුඩීන් ඝාතකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි
හිටපු ඇමරිකා තනාපති ජාලියගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
හොර අලි වනජීවියට ගන්නැයි අධිකරණයෙන් නියෝග!
ශෂී වීරවංසගේ නඩුවට හිටපු ආගමන විගමන පාලකට නොතීසි
කේ.පී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ පෙත්සම කල් යයි
ඇමති මර්වින් අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ
මංගල අත්අඩංගුවට ගන්නැයි එජාපයෙන් අභියෝගයක්

Gossips

රටේ ජනමතය ගැන ගම්මන්පිලගෙන් ඉඟියක්

ආණ්ඩුව කල්මැරීමෙන් සිදුවන්නේ රටේ ජනමතය වෙනුවට සුපිරි බලවතුන්ගේ මතයට රට හැසිරවීමට අවස්ථාව සැකසීම බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද(20) පෙරවරුවේ… Read More

Gossips

සුදුසු ආණ්ඩුවක් පත් කරගන්න

රට අස්ථාවර වීමට පෙර රටට සුදුසු ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසට බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද(20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ… Read More

Gossips

උදයංග වීරතුංගගෙන් තවත් මාධ්‍ය නිවේදනයක්

දිනකට රුපියල් 93,000 ක දීමනාවක් ලබමින් තමා ගැන සෙවීමට යුක්රේනයට පැමිණි පොලිස් නිලධාරීන් තමාගෙන් කටඋත්තර නොගන්නේ මන්දැයි ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දිය යුතු බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති… Read More

Gossips

ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලීම් ලැබී ඇති බව විෂයභාර ඇමති කියයි

කැබිනට් අනුමැතිය හිමිවුවහොත් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගෑස් සමාගම් මිල… Read More

Politics Sri Lanka

වීරවංස අක්කාගේ දුවගේ මඟුල් ගෙදරට වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ විමල් වීරවංස මහතා සිය වැඩිමල් සහෝදරියකගේ දියණියකගේ විවාහ උත්සවය සඳහා ආණ්ඩුවේ මුදල් වියදම් කළ බවට ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙළිදරව් කළේ ය. 2018 අයවැය විවාදය අවස්ථාවේදී වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ බවත් එම හෙළිදරව්ව සිදුකරද්දී වීරවංස මහතාගේ […]
The post වීරවංස අක්කාගේ දුවගේ මඟුල් ගෙදරට වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි appeared first on Lankatruth.

Related posts:එජාපය ඡන්දෙට වියදම් කළේ ඇලෝසියස්ගේ සල්ලි
ගේ මගේ හදන්න සල්ලි හොයා ගත්ත විදිය දන්නේ නැහැ – ශෂී වීරවංස
ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවන්න ජනතාවට බඩගින්නේ ඉන්න වෙලා – ජවිපෙ
තෙල් ආනයනය ජාවාරමක් කරගත් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවගන්න ඉන්ධන මිල ඉහළ දැම්මා – ජ.වි.පෙ.
video: ආණ්ඩුවේ සල්ලි යන තැන සොයිසා දන්නෙ නෑ
ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට තිරිඟු පිටි මිල වැඩිකිරීම හෙළා දකිමු! – ජවිපෙ
වීරවංස තඹයක් වටින්නේ නැහැ – ආණ්ඩුවේ ප්‍රබලයෙක් කියයි
සූරියවැවට මඟුල් – මත්තලට මුවන්