Gossips

රට ම කතාවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට හදිසි කැදවීමක්

රට ම කතාවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට හදිසි කැදවීමක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර්ට හදිසි කැදවීමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු… Read More

Politics Sri Lanka

ශීත ඔලිම්පික් උළෙලේ දැනට නෝර්වේ මුල් තැනට

2018 වසරේ ශීත ඔලිම්පික් උළෙල මේ දිනවල දකුණු කොරියාවේ පියෝංචැන් හිදී පැවැත්වේ. පසුගිය පෙබරවාරි 9න් ඇරඹි ක්‍රීඩා උළෙල මෙම මස 25වදා තෙක් පැවැත්වීමට නියමිතය. රටවල් 92ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2914 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලේ මේවන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට නෝර්වේ රාජ්‍යය සමත්ව ඇත. ඒ රන් පදක්කම් 11ක්ද රිදී පදක්කම් 11ක්ද ලෝකඩ […]
The post ශීත ඔලිම්පික් උළෙලේ දැනට නෝර්වේ මුල් තැනට appeared first on Lankatruth.

Related posts:බ‍්‍රසීලය පරදා ඉන්දුනීසියාව මුල් තැනට
අජන්ත මෙන්ඩිස් 20-20 පන්දු යවන්නන් අතර මුල් තැනට
ඩලස්ගේ තැනට ලක්ෂමන් යාපා – බන්දුලගේ තැනට තිලකසිරි
නෝර්වේ වෙරළේ මසුන් රල
බොදු බල සේනාවේ සහයට නෝර්වේ පැමිණේ
දැනට 09ක් හරි
උගුළ ගැස්සෙයි – සුමින්ද දැනට බේරෙයි
2011 A/L සිසුන්ගෙන් දැනට ගන්නේ 26,944ක් පමණයි

Gossips

දූවිලි කුණාටුවකින් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑම්

දූවිලි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ – කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාල්විල් ප්‍රදේශ දුඹුරු පැහැති දුමාරයෙන් වැසි ගොස් තිබෙනවා. දූවිලි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී නිවෙස්වලට සහ ගොඩනැගිලිවලට… Read More

Gossips

කැළණි ගඟට බිලිවු තරුණයෙකුගේ සිරුරක් හමුවේ

කොස්ගම – කහටපිටිය – කළුඅග්ගල ප්‍රදේශයේ කපුගොඩ තොටුපළ අසළ කැළණි ගඟේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (21) උදෑසන සොයාගෙන තිබෙනවා. සාලාවත්ත – කළුඅග්ගල ප්‍රදේශයේ… Read More

Gossips

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More

Gossips

බීමතින් පැමිණ නොහොබිනා දෙයක් කළ තරුණයන් දෙදෙනෙක් පොලිසියට කොටු

බීමතින් පැමිණ, තරුණියන් දෙදෙනෙකුට සිය රහසඟ පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනෙක් ගලේවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. උපන්දින සාදයක් අවසන් වී බීමතින් ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ… Read More

Gossips

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන්… Read More

Gossips

සුචී ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක

විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා. හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට… Read More

Politics Sri Lanka

මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා

වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් […]
The post මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා appeared first on Lankatruth.

Related posts:රනිල් කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැනයි-ජනතා ප්‍රශ්න තේරෙන්නේ නැහැ
පවුල් බලයට මමත් කැමති නැහැ – ඒත් මට කරන්න දේකුත් නැහැ
මහින්ද – බොදුබල සේනා කුළල් කා ගනී
සෙනසුරු අපලයක් නිසා රනිල් හදිසියේ ඉන්දියාවට පැනලා
ආණ්ඩුවට ‘නිපුන’ හා ‘අරලිය’ සහල් ලොකුවෙලා. ගොවි ජනතාව ගැන වගේ වගක් නැහැ – නාමල් කුරුණාරත්න
මහින්ද 2014 දී හාල් මෙට්රිතක් ටොන් ලක්ෂ 06ක් ගෙන්වලා
රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ…
මහින්දට දෙන්නෙ නැහැ-රනිල් සුදුසු නැහැ

Gossips

අනියම් සැමියා සමඟ සිටි කාන්තාවකට සිදුවූ අපරාධය

සිය බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා. සැමියාගේ පිහි ඇණුමේන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කුරුස පල්ලිය,… Read More