Gossips ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී නැහැ – සන්ධාන මහ ලේකම් එක්සත් ජාතික පක්ෂය සමග අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වී නොමැති බව එහි මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුවේ වලංගුභාවය… Read More
Gossips බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර්ට හදිසි කැදවීමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හදිසියේ මෙරටට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔහු අද (21) දිනයේ පැමිණීමට නියමිත බවයි… Read More
Gossips අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ – ඇමති රාජිත කියයි මේ සතිය අවසන් වීමට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පෙරවරුවේ පැවති කැබිනට්… Read More
Gossips අද උදෑසන දියතලාවේදී බස් රථය පුපුරා ගියහැටි දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක පිපිරීමකින් පසු සිදුවූ ගිනි ගැනීමට හේතුව බෑගයක තිබූ අත්බෝම්බයක් පුපුරා යාම බව මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ… Read More
Gossips පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ දේහය නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන වෙත පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ තැන්පත් කර තිබූ අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නාරම්මල – ශ්‍රී සීලවතී පිරිවෙන… Read More
Gossips අකුරැස්ස – හුලන්දාව ප්‍රදේශයේ විරෝධතාවක් පහරදීමේ සිද්ධියකට පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අකුරැස්ස – දෙණියාය ප්‍රධාන මාර්ගයේ හුලන්දාව ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ… Read More
Gossips දියතලාවේ බස් රථයක වූ පිපිරීම ගැන අගමැතිගෙන් සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමට හේතුව මගියෙකුගේ ගමන් මල්ලක තිබූ අත් බෝම්බයක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු… Read More
Gossips කොළඹ පුරහල අවට මාර්ගවල රථ වාහන තදබදයක් (ඡායාරූප) මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් අද දහවල් මෙම විරෝධතා… Read More
Gossips පාසල් ඉඩමක ගින්නක් (ඡායාරූප) හැටන් ප්‍රදේශයේ පාසලකට අයත් ඉඩමක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. තේ සහ ඉලුක් පඳුරු සහිත ඉඩමේ හටගත් ගින්න විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි දෙසට පැතිර යමින් තිබියදී මැඩ පැවැත්වූ බවයි අප වාර්තාකරු… Read More
Gossips ලූෂන් ට අද ලැබුණු සුපිරි නිවස (ඡායාරූප) ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්‍ෂ 42 ක් වටිනා… Read More