ජනතාව ප්‍රතික්ෂේප කළද අග්‍රාමාත්‍යවරයා තවමත් ධුරයේ රැදි සිටින්නේ බල තණ්හාව නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි රජමල්වත්ත… Read More
Author: admin
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අමුතු නීතියක්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණිවල නිළධාරීණ් විසින් ඊට පහළ ශ්‍රේණිවල සේවකයින් සඳහා මෙතෙක් අනුගමණය නොකළ අමුතු නීතියක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. මෙම නීතිය පැනවීමට කටයුතු කර ඇත්තේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගියදා පවත්වා ඇති, මේ වසරේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ රැස්වීමක් අතරතුරදී ය. එහිදී මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරීන් විසින් යෝජනාවක් ලෙස ඉදිරිපත් […]
The post ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අමුතු නීතියක් appeared first on Lankatruth.
Related posts:සම්පත් බැංකුව සම්පත් සොයයි
ධීවර ජනතාවගේ හදවත බඳු ධීවර වරායන් විකුණීමටත් මේ ආණ්ඩුව කැබිනට් පත්‍රිකා ගේනවා…
ධීවර ඇමතිට විදෙස් සැප – ධීවර මළ සිරුරු වෙරළට
කටුගස්තොට පාලමින් එහා වෙනම නීතියක් – CaFFE
චැනල් සේවාවලට ගාස්තු අය කිරීමේදී නීතියක්!
මේවට එක නීතියක් නැත්ද ? මහේල ප‍්‍රශ්න කරයි
දතට දතක් වෙනුවට දත් ඇන්දම ගලවන නීතියක් – ජවිපෙ
නාමල්ගේ ලිපිගොනුවත් නීතිපිති දෙපාර්තමේන්තුවට
හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක්
සන්ඩේලීටර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබේ. ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]
The post හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක් appeared first on Lankatruth.
Related posts:හිටපු අගවිනිසුරුගෙන් ප්‍රශ්නකාරී ප්‍රකාශයක්
ජෙනරාල්ට වසර තුනක සිරදඩුවමක්
මහින්දගෙන් අභයාරාමයට ලක්ෂ තුනක පොල්ලක්!
තුර්කි බෝම්බ ප්‍රාහාරයෙන් මිය ගිය ගණන සියයක් – දින තුනක ශෝක කාලයක්!
මහින්දගෙන් රූපවාහිනියට කෝටි තුනක පොල්ලක්
රාජ්‍ය බැංකු තුනක සභාපතිවරු බැඳුම්කර කොමිසමට
කොස්ගොඩ ඇතුළු ස්ථාන තුනක වෙඩීතැබීමකින් හතරක් මරුට
කතානායකගෙන් දැඩි ප්‍රකාශයක්
බසයේ ගින්නට හේතුව අත්බෝම්බයක් පිපිරීම
දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී 19 දෙනෙකු තුවාල සිදුකරමින් පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නට හේතුව අත්බෝම්බයක් පුපුරා යාම බව මේ වනිවිට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ. තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බවද දියතලාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද අධිකාරී රංජීත් අමරකෝන් මහතා ප්‍රකාශ කරයි. යාපනය සිට දියතලාව දක්වා ගමන් ආරම්භ කල පෞද්ගලික බස් රථයක් ඊයේ (20) රාත්‍රී […]
The post බසයේ ගින්නට හේතුව අත්බෝම්බයක් පිපිරීම appeared first on Lankatruth.
Related posts:කච්චේරියේ ගින්නට හේතුව තවමත් අභිරහසක්
කච්චේරියේ ගින්නට හේතුව ඇමති ජෝන්ට ඉව වැටිලා
මත්කුඩු වැටලීමට ගිය පොලිස් කොස්තාපල් වෙඩි තැබීමකින් මරුට – 04කට තුවාලයි
නැගෙනහිර චීන පාසල ආසන්න පිපිරීම අපරාධයක් සේ සළකා පරීක්ෂණ!
සන්ධාන මන්ත්‍රීගේ රියට තරුණියක් බිලි
නිවසේ ගින්නට හසුවූ දරුවා මිය යයි
මරදානේ වෙඩි තෑබීමෙන් තුනක් රෝහලේ
බස් රථ අනතුරින් 25ක් රෝහලේ 10කට සුළු තුවාල
කහගොල්ලේ බස්ථයක් පුපුරා ගිනිගනියි…
The post කහගොල්ලේ බස්ථයක් පුපුරා ගිනිගනියි… appeared first on Lankatruth.
Related posts:උමා ඔය කළු හර්තාලය…
SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්…
විදුලි සේවකයෝ සටන ජයගනිති
හම්බන්තොට වරාය බේරගත්තොත් විතරයි කොළඹ වරාය බේරගන්න පුළුවන්
ඇලෝසියස්ගෙන් බැංකු ගිණුම් වාර්තා ඉල්ලයි
පළාත් සභා තියන්න වෙන්නේම දෙසැම්බර් 09
කෝප් සාමාජිකියන් 05ක් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතා කරලා
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…
ධීවර හා ජලසම්පති දෙපාර්තමේන්තුවට අමුතු නීතියක්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණිවල නිලදාරීණ් විසින් ඊට පහළ ශ්‍රේණිවල සේවකයින් සඳහා මෙතෙක් අනුගමණය නොකළ අමුතු නීතියක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. මෙම නීය පැනවීමට කටයුතු කර ඇත්තේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අද (21) පවත්වා ඇති, මේ වසරේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ රැස්වීමක් අතරතුරදී ය. එහිදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් විසින් යෝජනාවක් […]
The post ධීවර හා ජලසම්පති දෙපාර්තමේන්තුවට අමුතු නීතියක් appeared first on Lankatruth.
Related posts:ධීවර ජනතාවගේ හදවත බඳු ධීවර වරායන් විකුණීමටත් මේ ආණ්ඩුව කැබිනට් පත්‍රිකා ගේනවා…
ධීවර ඇමතිට විදෙස් සැප – ධීවර මළ සිරුරු වෙරළට
කටුගස්තොට පාලමින් එහා වෙනම නීතියක් – CaFFE
චැනල් සේවාවලට ගාස්තු අය කිරීමේදී නීතියක්!
මේවට එක නීතියක් නැත්ද ? මහේල ප‍්‍රශ්න කරයි
දතට දතක් වෙනුවට දත් ඇන්දම ගලවන නීතියක් – ජවිපෙ
මැතිවරණ දෙපාර්තමේන්තුවට මෙවර කෝටි 120ක්
ගුණරත්නට එරෙහි ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට





