Politics Sri Lanka

සාකච්ඡා සාර්ථකයි… තෙල් වර්ජනයක් නැහැ…

ඛනිජ තෙල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථා අධ්‍යක්ෂ මන්ඩලය සමග පැවති තීරනාත්මක සාකච්ඡාවකින් පසු අදාළ ඉල්ලීම් ලබාදීමට එකඟවීම නිසා ඛනිජ තෙල් සේවක වර්ජනය සිදු නොකිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.
The post සාකච්ඡා සාර්ථකයි… තෙල් වර්ජනයක් නැහැ… appeared first on Lankatruth.

Related posts:සාකච්ඡා සාර්ථකයි – තෙල් සේවකයෝ වර්ජනයකට නොයයි
තෙල් ටැංකි විකිණීමට එරෙහිව තෙල් සංස්ථා සේවක වර්ජනයක්
සාකච්ඡා සාර්ථකයි
NTUC – FUTA සාකච්ඡා සාර්ථකයි
GMOA – සාගල සාකච්ඡා සාර්ථකයි – වර්ජනය නිමයි
අවම ප්‍රමිතිය ගැසට් කිරීම ගැන සාකච්ඡා සාර්ථකයි – SLMC
අගමැති – රාජිත – GMOA සාකච්ඡා සාර්ථකයි – වෛද්‍ය වැඩවර්ජන අත්හිටුවයි
සකච්ඡා සාර්ථකයි – තෙල් ටැංකි විකිණීම නවතියි – වර්ජනය නිමයි

Politics Sri Lanka

ගෙවල් බිඳීම්, සොරකම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව කොට්ඨාශයක් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයෙකු බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එස්.ජේ.එම් තිලකරත්න නැමති මෙම මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ අයෙකි. ඔහු හමුදා නිල ඇඳුම් ඇඳ හඳපානාගල ප්‍රදේශයේ සිදු කර ඇති ගෙවල් බිඳීම් සහ මුදල් හා රත්‍රන් බඩු මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට […]
The post ගෙවල් බිඳීම්, සොරකම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මහින්දගේ කාලේ කප්පම් ගත් බව මාලනීත් කියයි
මන්ත්‍රීවරුන්ගේ ගෙවල් කුලියටත් ලක්ෂයක් ?
“ගෙවල් නැත්නම් ගෙවල් වදන්නද කියන්නේ” – විමල්
ගාල්ලේ සිදුවීමට සම්බන්ධ 19ක් අත්අඩංගුවට
තායිවානයේ බැංකු කොල්ලයට සම්බන්ධ ලාංකිකයෙක් අත්අඩංගුවට
අපරාධ රැසකට සම්බන්ධ මන්ත්‍රීවරුන් 100ට අධික පිරිසක් පොලීසියට කොටුවේ
මහින්දගේ ලේකම්වරයෙකු අත්අඩංගුවට
මහින්දගේ මන්ත්‍රී මහින්ද පිලෙන් ඉවත්වෙයි

Gossips

සයිටම් සිසුන් කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට තීරණය වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ… Read More

Sports

නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි

COLOMBO (Newsfirst) – රාජකීය – ශාන්ත තෝමස් 139 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. නිල් මහ සටන ලබන මස 8 වන දා කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත වේ. 1880 වසරේ සිට පැවැත් වූ නිල් මහ සටන අවස්ථා 35කදී රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් […]
The post නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Politics Sri Lanka

ගාමිණී සෙනරත්ටත් රට යන්න අවසර

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාගේ විදෙස් ගමන් තහනම මාස දෙකකට අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ. හම්බන්තොට හයිට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සදහා නිතී විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කර පොදු දේපොළ පනත ප‍්‍රකාරව […]
The post ගාමිණී සෙනරත්ටත් රට යන්න අවසර appeared first on Lankatruth.

Related posts:යෝෂිතටත් රට යන්න අවසර
ජොන්ස්ටන්ටත් රට යන්න අවසර
සජින්වාස්ටත් රට යන්න අවසර
යෝෂිතටත් රට යන්න අවසර
යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
පාලිත ප්‍රනාන්දුටත් රට යන්න අවසර
ඇවන්ගාඩ් මුදලාලිට යළි රට යන්න අවසර
ඇවන් ගාඩ් ලොක්කෙකුට රට යන්න අවසර!

Politics Sri Lanka

ඛනිජ තෙල් සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

කොලොන්නාව තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකළ බැවින් හෙට (22) උදෑසන සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. වැටුප් වැඩි වීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩි කර තිබුණද, තවමත් බෙදාහැරීම ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව ඛනිජ තෙල් […]
The post ඛනිජ තෙල් සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක appeared first on Lankatruth.

Related posts:විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…
චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයක
ඛනිජ තෙල් සේවකයෝ විරෝධතාවයක
ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයකට සැරසෙති
ඛනිජ තෙල් සේවකයෝ මානවහිමිකම් කොමිසමට
ඛනිජ තෙල් සේවකයෝ යලි සටනකට සැරසෙති
අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයේ

Gossips

කාලගුණය ගැන ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 30 ක් මරුට

පේරු රාජ්‍යයේ අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා. බස් රථය මීටර් 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී මුහුදට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. බස් රථය… Read More

Gossips

බස් රථයේ පුපුරා ගිය අත් බෝම්බයේ හිමිකරු හෙළිවෙයි

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක ගිනි ගැනීමට හේතුව යුද හමුදා සෙබළෙකු භාරයේ තිබු ජීව අත් බෝම්බයක් පුපුරා යාම බවට මෙතෙක් කරන ලද මුලික විමර්ශණවලට හා සටහන් කරගෙන ඇති ප්‍රකාශ අනුව සැක කෙරෙන… Read More

Gossips

කැබිනට් සංශෝධනයට තවත් දිනයක්

කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙට සිදුවිය හැකි බව අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්…. Read More