Gossips

ක්‍රිකට් ලෝකය ම මවිත කරමින් ඉතිහාසයට එක්වූ අලුත් ම හයේ පහර

නවසීලන්තයේ පැවති දේශීය ක්‍රිකට් තරඟයක් අතරතුර ක්‍රීඩකයෙක් එල්ලකළ පහරක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. මෙම අපූරු සිදුවීම වන්නේ Auckland සහ Canterbury කණ්ඩායම් අතර පැවති Ford Trophy ක්‍රිකට් තරඟාවලියේ… Read More

Politics Sri Lanka

හම්බන්තොට විදුහල්පතිනියගේ මරණයේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතුයි

හම්බන්තොය සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මරණයට පත්වීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතු බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි. විදුහල්පතිසේවයට නොගැලපෙන නායකත්ව පුහුණුවක් ලබාදීමට යාමේදී විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත් වී තිබෙන බවත්, මීට පෙරත් මේ ආකාරයේ නායකත්ව පුහුනුවක විදුහල්පතිවරයෙකු මියගොස් තිබෙන බවත් ලංකා ගුරුසේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස සිදු කළ යුතු […]
The post හම්බන්තොට විදුහල්පතිනියගේ මරණයේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතුයි appeared first on Lankatruth.

Related posts:හජ් වන්දනාකරුවන්ගේ මරණයේ වගකීම සවුදි අරාබියාව ගත යුතුයි
ගම්මිරිස් ගොවියන්ට එල්ලකළ මැර ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි
දූෂිතයන්ට නාම යෝජනා දුන්නොත් වගකීම මෛත‍්‍රී සහ රනිල් බාරගත යුතුයි කැෆෙ සංවිධානය
මහේන්ද්‍රන් පත්කිරීමේ වගකීම ජනාධිපති බාරගත යුතුයි… රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කණ්ඩායම හොරකම වහන්න ගිහින් හොරු බව තහවුරු වෙලා ඉවරයි…
විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ
අසාධාරණයට ලක් වූ සිසුන් ගැන තොරතුරු විමසනවා – අධ්‍යාපන අමාත්‍යාංශය
වෛද්‍යවරුන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය උසාවි යයි
facebook මරණයේ වගකීම කාගේද?

Gossips

මුහුදු ප්‍රදේශවල අද සිදුවන වෙනස

දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර… Read More

Gossips

රට ම කතාවූ කැබිනට් සංශෝධනය සිදු වන දිනය

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වනවා. ඊට අදාල මුලික කටයුතු මේ වන විට අවසන් බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ. කැබිනට් සංශෝධනයට අදාල සාකච්ඡා කිහිපයක්… Read More

Gossips

දියතලාව බස් රථයේ පිපිරීම ගැන යුද හමුදාවෙනුත් පරීක්ෂණ

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා යුද හමුදා පොලීසියට භාරදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත්… Read More

Gossips

ලසන්ත ඝාතනය ගැන හිටපු එස්.එස්.පී. වරයෙකුගෙන් පැය 3 ක ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය… Read More

Gossips

අවම උද්ධමනය ජනවාරියේ

පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා. ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ… Read More

Gossips

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක්

පසුගිය අයවැය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වෙත රුපියල් මිලියන 20 බැගින් ලබාදී ඇති බවට එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

පළාත්පාලන සභිකයින්ගේ නම් ගැසට් කරන්නැයි ඉල්ලීමක්

පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ සභිකයින්ගේ සහ අතිරේක ලැයිස්තුවෙන් තෝරාපත් කර යවනු ලබන සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම විසින් වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව පළාත් සභා සහ පළාත්පාලන… Read More

Politics Sri Lanka

සයිටම් සිසුන් කොතලාවලට

මුදලට උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනයේ සිටි සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය ඊයේ (21) නිවේදනය කළේ ය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත. නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා […]
The post සයිටම් සිසුන් කොතලාවලට appeared first on Lankatruth.

Related posts:වෛද්‍ය සිසුන් වෙනුවෙන් ආචාර්යවරු සටනට
සයිටම් අර්බුදය විසඳීමට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක්
ප්‍රශ්නය විසඳීම වෙනුවට මෛත්‍රී සයිටම් සටන දියාරු කිරීමට සැරසේ!
සයිටම් අහෝසි කරන ලිඛිත පොරොන්දුවෙන් පසු වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් උපවාසය අත්හරී
සයිටම් නිසා ආණ්ඩුව රත් වෙයි!
සයිටම් ආයතනයට සිසුන් ගැනීම තාවකාලිකව අත්හිටුවයි
සයිටම් පක්ෂ සම්මන්ත්‍රණයේදී පහරකෑමට ලක්වූ සිසුන් රෝහල්ගතරයි
සයිටම් ආයතනයට විරෝධය පළකරමින් හලාවත පාසල් සිසුන් පාරට බහියි