Politics Sri Lanka

දියතලාව බස්රථයෙ පිපිරී ඇත්තේ යාපනයේ සිට පැමිණි සෙබලෙකු ගෙනා අත් බෝම්බයක්… ඇසින් දුටුවෝ සියල්ල හෙළිකරයි…

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදි මගී බස් රථයක් තුළ අත් බෝම්බය පුපුරා ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සියළු තොරතුරු හෙළිවෙමින් තිබේ. පසුගිය 21 වැනිදා සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මෙම පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා පාදයක්ද අහිමිව සිටින හමුදා සෙබලා විසින් යාපනයේ සිට ගෙන ආ අත්බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. මෙම සෙබලාගේ කලිසම් […]
The post දියතලාව බස්රථයෙ පිපිරී ඇත්තේ යාපනයේ සිට පැමිණි සෙබලෙකු ගෙනා අත් බෝම්බයක්… ඇසින් දුටුවෝ සියල්ල හෙළිකරයි… appeared first on Lankatruth.

Related posts:බෝම්බයක් පිපිරී අයෙක් මරුට
හමුදා සෙබලෙකු දිවි නහගෙන
දියතලාව කඳවුරේ සෙබළු 6ක් මරුට
FCIDයට ලැබුණු පැමිණිලි 336කින් විමර්ශන අවසන්ව ඇත්තේ 92යි – පවරා ඇත්තේ නඩු 13යි
උකුස්සා මැරූ පුද්ගලයින්ට පොලිස් උකුසු ඇසින් ගැලවීමට බැරි වෙයි
මහඇමති උත්සවයේ රතිඤ්ඤා පිපිරී සිසුවියන් රෝහලේ
සාලාව පිපිරී අදට වසරයි – තවමන් සාධාරනය ඉටු වී නැහැ
STF කඳවුර තුළ බෝම්බයක් පිපිරේ

Politics Sri Lanka

නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ…

“නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි සාහිත්‍යය, චිත්‍ර, මූර්ති ආදී කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාගේවත් හව්හරණක් නැතිවයි අද නාට්‍ය කරුවනුත් නාට්‍ය කලාවේ නිරත වෙලා ඉන්නේ. නාට්‍ය කලාව වෙනුවෙන් තිබෙන උණ නිසා තමයි අපි පෞද්ගලිකව ඉතා සුළු පිරිසකගෙන් ලැබෙන සහයෝගය මත තවමත් නාට්‍ය කලාවේ නියැළී සිටින්නේ.” යැයි ප්‍රවීන රංගණ ශිල්පී, නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල […]
The post නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ… appeared first on Lankatruth.

Related posts:video: බල්ලා කිව්වේ මෛත්‍රීට විතරක් නෙවෙයි – BBS
මේගොල්ලො ඔක්කොම හොරු රකිනවා විතරක් නෙවෙයි හොරකම් කරනවා
SAITM පිළිබඳ ජනපති නිවේදනයේ කිසිදු වෙනසක් නැහැ – GMOA සමග සාකච්ඡා පැවැත්තුවෙත් නැහැ
මහපොළ 5000ක් කළත් සතයක්වත් ලැබෙන්නේ නැහැ
කිසිදු මුස්ලිම් ජාතිකයෙකු අයි.එස්.ලා සමග නැහැ
කිසිදු බලවේගයකට අප යටත්වන්නේ නැහැ – නිර්මාල්
කේ.පී.ට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ – ලක්ෂ්මන් හුළුගල්ල
රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නැහැ – මේක කෘතීම මවාපෑමක්

Gossips

පාසල් දැරියක් දුෂණය කළ විදුහල්පතිවරයා

වයස අවුරුදු නවයක පාසැල් දැරියක් දූෂණය කළ යාපනයේ කයිට්ස් නාරායන ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් විසින් වසර දහයක සිරදඩුවමක් ඊයේ (21) නියම කොට තිබෙනවා. මෙම සිර… Read More

Gossips

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය දින 4 ක් අත්හිටුවයි

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ සිදුකරන… Read More

Gossips

කාන්තාවක් ගුවන් යානයේ අසභ්‍ය ලෙස හැසිරුණු හැටි

තමන්ගේ යට ඇඳුමක් ගෙන අසභ්‍ය ලෙස ගුවන් යානයක හැසිරුණු කාන්තාවකගේ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. තුර්කියේ සිට මොස්කව් දක්වා ගමන්කරමින් තිබූ ගුවන්යානයකයි පසුගිය… Read More

Gossips

නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් පක්ෂ නායකත්වයට සුදුසු නොවන බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය… Read More

Gossips

සිරියාවේ ප්‍රහාර නවතන ලෙසට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඩැමස්කස් නගරය අත්පත් කර ගැනීම සඳහා සිරියානු හමුදාව සිදු කරන ප්‍රහාර නවත්වන ලෙසට එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ යුද ගැටුම්… Read More

Gossips

වෙන්නප්පුවේ විහාරස්ථානයක පිං කැටය සොරකම් කරයි

වෙන්නප්පුව – පොතුවටවන මහා විහාරයේ විෂ්ණු දේවාලයේ තිබූ පිං කැටය කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා. පසුගිය 19 වනදා රාත්‍රියේ සිදුවූ මෙම සොරකම සම්බන්ධයෙන් පොතුවටවන මහා විහාරයේ විහාරාධිපති… Read More

Gossips

බේරුවල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්න නිවා දැමේ

බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළක ඇතිවූ හදිසි ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන් සහ කළුතර නගර… Read More

Gossips

ලෝකේ ම පුදුම කරමින් පණපිටින් දැවැන්ත නාගයෙකු සපා කෑ මිනිසා

මිනිසෙකු විසින් දැවැන්ත නාගයෙකු හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින්. මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ… Read More